Category: විදෙස් පුවත්
ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට රාජ්‍ය ගෞරව ලබා දීම පුටින් ප්‍රතික්ෂේප කරයි
හිටපු සෝවියට් නායක මිහායිල් ගොර්බචෙව්ගේ අවමංගල්‍යයට පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ... Read More
කොවිඩ් නිසා නගරයකට අඟුළු වැටෙයි
කොරෝනා වෛසරය යළි පැතිර යාමේ අවදානම හේතුවෙන් චීනයේ චෙන්ග්ඩු නගරය වසා දමා තිබෙනවා. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයෙන් දිනක් තුළ ආසාදිතයන් 156 ... Read More
මලයාසියාවේ හිටපු අගමැතිගේ බිරිඳ අල්ලස් චෝදනාවට වරදකරු වෙයි
මලයාසියාවේ හිටපු අගමැති නෂීඩ් රසාක්ගේ බිරිඳ වන රෝස්මා මන්ෂො දූෂණ වංචා සම්බන්ධයෙන් එරට අධිකරණයෙන් වරදකරු කර තිබෙනවා. ඒ ඇමෙරිකානු ඩොලර් මිලියන 41 යි දශම 9 ... Read More
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා දිවියෙන් සමුගනී
සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය කාලය පුරා මිකායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි ... Read More
ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට
මිය ගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020 දී අවමන් සහගත ට්වීටර් පණිවිඩ පළ කිරීම සහ තම යූ ටියුබ් නාලිකාවේ එවැනි ... Read More
ලංකාවේ අරගලය කොපි කළ ඉරාක වැසියන් (Photos)
බලවත් ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් සහ ඉරාක ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් මේ දක්වා 15දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. එම ගැටුම් එරට අගනගරය වන ... Read More
එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවත්වයි
එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්. ඒ ... Read More
සිංහයෙකුගේ පහරදීමකින් අයෙක් මරුට
ඝානාවේ ඇක්රා සත්වෝද්‍යානයේ දී සිංහයෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා සිංහයන් රඳවා සිටි ප්‍රදේශයේ ආරක්ෂක වැටට උඩින් පැන ඒ තුළට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ... Read More
රුසියාව සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කරයි
රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති. කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ... Read More
ඇමරිකාව යළි සඳ ගමනට සැරසෙයි
ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා. ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි. ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද ... Read More

