Category: විදෙස් පුවත්
උඩු ගුවනේදී නියමුවන් දෙදෙනෙකුට නින්ද ගිහින් වෙච්ච වැඩේ
පියාසර කාලය තුළ ඉතියෝපියානු ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකුට නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඩි 37,000ක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්දගොස් ... Read More
ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලීක් වෙයි
කළක් ලෝකයේ ලාබාලතම නායිකාව වූ පින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් කෙළිදෙලෙන් ගත කරන වීඩියෝවක් සමාජගතවී තිබෙනවා. එරට විපක්ෂය චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි. එරට ... Read More
රුපියලට පසු බාල්දු වෙන මුදල් ඒකකය “සෙඩි”
බ්ලූම්බර්ග් සඟරාව විසින් මෑතක දී කරන ලද මුදල් කාර්ය සාධන ශ්‍රේණිගත කිරීමකට අනුව, ගානාවේ 'සෙඩි' මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලට පසු ලෝකයේ බාල්දු වෙන ක්‍රියාකාරී ... Read More
පල්ලියක බෝම්බ පිපිරීමක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඉස්ලාමීය දේවස්ථානයක සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජීවිතක්ෂයට පත් ... Read More
දකුණු තායිලන්තයේ ස්ථාන කිහිපයක පිපිරීම් මාලාවක්
දකුණු තායිලන්තයේ අවම වශයෙන් ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි තැබීම මාලාවක් සිදු වී ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.එකිනෙකට සම්බන්ධ මෙම සිදුවීම් මාලාව හොඳින් ... Read More
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් කප්පම් නඩුවකට චූදිතයෙක් කරයි
ඉන්දීය රුපියල් කෝටි 200ක දැවැන්ත කප්පම් ගැනීමේ චෝදනාවට ලක්ව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය කිරීමේ නඩුවේ චූදිතයකු ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් ... Read More
දශක 5කට පසු නාසා ආයතනයෙන් සඳ මතට රොකට්ටුවක්
ඇමෙරිකාවේ නාසා ආයතනය දශක 5කට පසු සඳ මතට රොකට්ටුවක් යැවීමට සූදානම් වනවා. එම ආයතනය මිනිසුන් රහිත රොකට්ටුවක් සඳ මතට යවන පළමු අවස්ථාව මෙයයි. මීටර් 98 ... Read More
රුසියානු පාලනයේ තිබෙන ක්‍රයිමියාවේ යළි බෝම්බ පිපිරෙයි
රුසියාව අල්ලා ගනු ලැබූ ක්‍රයිමියා ප්‍රදේශයේ නැවත පිපිරීමක් සිදු ව තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ද ක්‍රයිමියාවේ රුසියානු හමුදා කදවුරක අවි ගබඩාවක යි. මීට ... Read More
අවුන් සාන් සුකී ට තවත් වසර 6ක සිර දඬුවමක්
මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ. ඒ තවත් වසර 6ක සිර දඬුවමක් ලබාදෙමිනි. හිටපු නායිකාව මේ වනවිටත් ... Read More
ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද – ඉන්දියාව වසර 25කින් සංවර්ධිත රාජ්‍යයක් – මෝදි
ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම අද (15) නවදිල්ලියේදී පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. 2014 වසරේ සිට මෝදිගේ නායකත්වයෙන් සැමරෙන නවවන නිදහස් සැමරුම ලෙසයි ... Read More

