Category: විදෙස් පුවත්
සාප්පු සංකීර්ණයක ප්‍රබල පිපිරීමක්
ප්‍රබල පිපිරීමකින් අනතුරුව ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි සාප්පු සංකීර්ණයක ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුර්මාලු නම් මෙම සාප්පු සංකීර්ණයේ සිදු වූ ... Read More
දේවස්ථානයක ගින්නක් – 41 මරුට
ඊජිප්තුවේ දේවස්ථානයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් විශාල ගණනක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාළ ගිනි ගැනීම සිදු වන අතරතුර දේවස්ථානයේ රැස්ව සිටි ... Read More
හැරී පෝටර් රචනා කළ කතුවරියට මරණ තර්ජන
හැරී පෝටර් කතා මාලාව රචනා කළ සුප්‍රකට ලේඛිකා ජේ.කේ.රෝලින්ග්ට ප්‍රසිද්ධියේ ජීවිත තර්ජන එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඊයේ (13) පිහි ඇනුමට ලක්වූ රුෂ්ඩි ... Read More
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය සහ විකිණීම නවත්වයි
ටැල්ක් මත පදනම් වූ ළදරු පවුඩර් ලොව පුරා නිෂ්පාදනය කිරීම සහ විකිණීම ලබන වසරේ සිට නවතා දමන බව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම පවසයි. විදෙස් මාධ්‍ය ... Read More
යුක්‍රේනයේ න්‍යෂ්ටික බලාගාරයකට ෂෙල් වෙඩි ප්‍රහාරයක්
යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊයේ (11) උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල ... Read More
ක්‍රයිමියාව අත්පත් කර ගත් පසු යුද්ධය අවසන් කරනවා – සෙලෙන්ස්කි
රුසියාව භාරයේ පවතින ක්‍රයිමියාව යළි අත්පත් කර ගැනිමෙන් පසු යුද්ධය අවසන් කරන බව යුක්රේන ජනපති ව්ලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා. ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කරන්නේ රුසියාව මුලින්ම ... Read More
රුසියානු හමුදා කඳවුරක පිපිරීමක්
රුසියාවේ ක්‍රයිමියා ප්‍රදේශයේ හමුදා කදවුරක පිපිරීම් මාලාවක් සිදුව තිබෙනවා. මෙම පිපිරීම්වලින් එක් අයකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ... Read More
ට්‍රම්ප්ගේ නිවස FBI වටලයි
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩාහි පිහිටි නිවස එෆ්බීඅයි සංවිධානය හදිසියේ වටලා ඇති බව ට්‍රම්ප් නිවේදනය කරනවා. කිසිදු පෙර දැනුම්දීමකින් තොරව තම නිවසට ඇතුළු වී ... Read More
ගාසා තීරයේ සටන් උත්සන්න වෙයි
ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ දෙවන ප්‍රධාන සටන්කාමියෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මියගිය ... Read More
අකුණක් වැදී තෙල් ටැංකි සංකීර්ණයක් ගිනි ගනී – 121කට තුවාල
අකුණක් වැදීම හේතුවෙන් කියුබාවේ තෙල් ටැංකි සංකීර්ණයක හටගත් ගින්නකින් එක් අයෙකු මියගොස් 121 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. බටහිර මැටන්සෙස් පළාතේ පිහිටි මෙම තෙල් ටැංකි ... Read More

