Category: විදෙස් පුවත්
රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භවීමෙන් පසු පළමුවරට විදේශීය නෞකාවක් යුක්‍රේනයට
රුසියානු - යුක්රේන යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ප්‍රථම වතාවට විදේශීය නෞකාවක් යුක්රේනයට ළඟා වී තිබෙනවා. බාබඩෝස් රාජ්‍යයේ සිට පැමිණෙන මෙම නෞකාව යුක්රේනයේ ධාන්‍ය තොග ... Read More
ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට
ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහලේකම් ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජීවන වියදම ඉහළ යාමට එරෙහිව දිල්ලි නගරයේ දී ඇය සිය පාක්ෂිකයන් සමඟ විරෝධතාවක නිරත වී තිබුණා. ... Read More
පෙර පාසලක පිහි ඇනුමක් – තිදෙනෙක් මරුට
චීනයේ ජියැන්සි ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් තුන්දෙනෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. පිහි ඇනුම සිදුකළ ... Read More
පාකිස්තානයේ හමුදා හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළයි
පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම දැමීමට තමන් සමත් වූ බව බෙදුම්වාදී සටන්කාමී සංවිධානයක් ප්‍රකාශ කරනවා. මෙම ප්‍රහාරයෙන් යානයේ ගමන් කළ පුද්ගලයින් ... Read More
මියන්මාරයේ මිලිටරි පාලනය 2023 දක්වා හදිසි නීතිය දීර්ඝ කරයි
මියන්මාරයේ හමුදා පාලනය 2023 දක්වා එරට හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජෙනරාල් මින් අවුංගේ පාලන තන්ත්‍රය ප්‍රථම වරට හදිසි නීතිය දීර්ඝ කළේ, පසුගිය ... Read More
ජුලි 29 පෘථිවිය නව වේග වාර්තාවක් තැබූ හැටි
ඉකුත් ජුලි 29 වන දා, ඉතිහාසයේ කෙටි ම දිනය වාර්තා වූ බව විද්‍යාඥයෝ පවසනවා. ඒ අනුව, පෘථිවිය එහි සම්මත භ්‍රමණය වන පැය 24ට, වඩා මිලි ... Read More
අසල්වැසි රටෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි
ඉන්දියාවෙන් වාර්තා වන පළමු වඳුරු උණ ආසාදිත මන්කිපොක්ස් (Monkeypox) මරණය වාර්තා වී තිබෙනවා. ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ දියි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 ... Read More
රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන ආර්ථිකයේ දැවැන්තයා මරුට
රුසියානු යුක්රේන යුද අර්බුදය මැද රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික 'ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ ... Read More
ඇමරිකා ජනාධිපතිට යළිත් කොවිඩ්
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා. 79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ ... Read More
චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි
ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටියැන්ගෝන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය ... Read More

