Category: විදෙස් පුවත්
පාකිස්ථානයත් ශ්‍රී ලංකාව වගේ වෙන දවස වැඩි ඈතක නැහැ – ඉම්රාන්ඛාන්
ශ්‍රී ලංකාවේ ජනතාව වීදි වලින් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් පවසයි. අසිෆ් ... Read More
ලොව දිගම සබ්මැරීනය රුසියාව හදයි
ලොව දිගම සබ්මැරිනය රුසියානු නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ඔවුන් එය පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා පමණක් යොදා ගන්නා මෙම සබ්මැරීනය දිගින් මීටර 184ක් ... Read More
පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාවෙන් වෙඩි ප්‍රහාර
ජම්මු - කාශ්මීර දේශ සීමාවේ දී පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාව වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඉන්දීය ආරක්ෂක අංශ පාකිස්ථානය දෙසින් දැල්වෙන රතු ... Read More
රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් අත්සන් කෙරේ
කළු මුහුද හරහා ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කරමින් රුසියාව සහ යුක්රේනය අතර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මෙම ගිවිසුමට එළඹීමත් සමග මේ වන විට පවතින යුධමය ... Read More
ඉන්දීය දේශපාලනය උඩුයටි කුරුකළ ද්‍රෞපදී මුර්මු
ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමින් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ද්‍රෞපදී මුර්මු තේරී පත් වූවාය. ප්‍රතිභා පාතිල්ගෙන් ... Read More
එළිසබෙත් රැජිණගේ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයක්
එළිසබෙත් මහ රැජිණගේ ස්වර්ණාභරණ හෙට (22) සිට බකිංහැම් මාලිගයේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ.රාජකීය කිරුළ, කරාබු සහ මාල එලෙස ප්‍රදර්ශනය කරනු ඇති. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ඉතාලියේ අගමැති ඉල්ලා අස්වෙයි
ඉතාලියේ අගමැති මාරියෝ ඩ්රාගී ඉල්ලා අස්වී තිබේ. මීට වසර එකහමාරකට පමණ පෙර ඔහුගේ සමගි සන්ධාන රජය ඉතාලියේ ආණ්ඩුව පිහිටුවීය. නමුත් එම සමගි සන්ධානයේ මේ වනවිට ... Read More
මයික්‍රොසොෆ්ට් ටීම්ස් සේවා බිඳ වැටේ
ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Microsoft Teams) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව 4,800 කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණිලි ... Read More
එංගලන්තයේ ඉහළම උෂ්ණත්වය ඊයේ
එංගලන්තයේ වාර්තාගත උෂ්ණත්වයක් ඊයේ සනිටුහන් වී තිබෙනවා. පළමු වරට එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුරෝපයේ රටවල් ... Read More
රුසියාවෙන් ගූගල් සමාගමට ඩොලර් මිලියන ගණනක දඩයක්
යුක්රේනයේ ගැටුම පිළිබඳ තහනම් තොරතුරු මකා දැමීමට අපොහොසත් වීම නිසා රුසියානු අධිකරණයක් ගූගල් සමාගම වෙත රුබල් බිලියන 21 (ඇ.ඩො.මිලියන 366) දඩයක් නියම කර ඇති බව ... Read More

