Category: විදෙස් පුවත්
රතු ගරිල්ලා බලකායේ නිර්මාතෘවරියට නිදහස
ජපාන රතු හමුදාවේ නිර්මාතෘවරිය ෆුසාකෝ ෂිගෙනොබු විසි වසරක සිර දඬුවම නිමවා අද බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණා. 70 සහ අසූව දශකවල ලොව වඩාත් කුප්‍රකට කාන්තාවක ලෙස හැඳින්වූ ... Read More
රුසියානු හමුදා යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයකට කිට්ටු වෙයි
රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් වෙත ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා යුක්‍රේනය පවසන්නේ රුසියාව සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා ... Read More
ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 21ක් මරුට
ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන ... Read More
සෙලෙන්ස්කි යුද්ධය අවසන් කරන්න පුටින් මුණගැසීමට සූදානම්
යුද්ධය අවසන් කිරීම සඳහා තමාට සාකච්ඡා කළ හැකි එකම රුසියානුවා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පමණක් බව යුක්රේන ජනාධිපති වොල්ඩර්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ... Read More
ඇමර්සන් වනයටත් අන්තර්ජාලය
ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා නිර්මාතෘ ඊලොන් මස්ක් ඊයේ (20) බ්‍රසීලයේ සංචාරයක් අරඹමින් එරට ජනාධිපති ජයීර් බොල්සොනාරෝ මුණ ගැසුණා. ඔවුන් සාවෝ පෝලෝ අගනුවරට කිලෝමීටර් 100 ... Read More
යුක්‍රේන හමුදා මරියපෝල් නගරය අතහැර යයි
යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන්ව තිබේ. ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් ... Read More
දිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නක් – 27ක් මරුට
ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි ... Read More
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු ... Read More
කළු කුහරයේ ප්‍රථම ඡායාරූපය එළියට
සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළත් මන්දාකිණිය වන ක්‍ෂීර පථය මධ්‍යයේ පිහිටි කළු කුහරය ගාගැන්චුවන් කළු කුහරය ප්‍රථම වරට ඡායාරූප ගත කිරීමට හැකිවී තිබෙනවා. සැජිටේරියස් ඒ ලෙස ... Read More
ඊශ්‍රායල හමුදාව අල් ජසීරා මාධ්‍යවේදිනියක ඝාතනය කරයි
අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදිනියක ඊශ්‍රායල හමුදා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායල පලස්තීන ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටී ෂිරීන් අබු අක්ලේ මෙලෙස ... Read More

