Category: විදෙස් පුවත්

යුක්‍රේන වැසියන්ගේ සුව දුක් බලන්න ගිය ජනපති ආර්යාව

Author- May 8, 2022

ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාවගේ මෙම සංචාරයේ අරමුණ රුසියන් හමුදා ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින්, රොමේනියාවට පලා ආ ... Read More

දෙවැනිධුර කාලයේ වැඩභාර ගනිමින් ප්‍රංශ ජනාධිපති කිව්ව දේ

Author- May 8, 2022

වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල්මැක්රොන්පැරීසියේ එලිසිමාලිගයේ පැවති සමාරම්භකඋත්සවයකදී "ශක්තිමත් ප්‍රංශයක් " ගොඩනගන බව ප්‍රකාශ කරමින්සිය දෙවැනි පස් අවුරුදු ධුරකාලය සඳහා දිවුරුම් දුන්නේය. උත්සවයේදේශනයකදී, මැක්රොන් යුරෝපයේ ස්ථාවරත්වය, ... Read More

සුපිරි හෝටලයක පිපිරීමක්

Author- May 7, 2022

කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. පිපිරීම සිදුවූයේ පැරැණි හවානා ... Read More

පුටින්ට පිළිකාවක් – ජනාධිපති පුටුවෙන් ඉවත් වෙයි

Author- May 3, 2022

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිකා රෝගියකු බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි. සැත්කමට ලක් වන බැවින් ජනාධිපති පුටින් සිය ... Read More

රුසියාව යුක්‍රේනයට ප්‍රහාර දැඩි කරයි

Author- May 1, 2022

යුක්‍රේනයේ හමුදා ඉලක්ක 17කට ඊයේ දිනයේ දී මිසයිල යොදාගනිමින් ප්‍රහාර දියත් කළ බව රුසියාව පවසනවා. එහි දී හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් මෙන්ම රොකට් සහ කාලතුවක්කු ගබඩාවක්, ... Read More

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර බොරිස් බෙකර්ට වසර දෙකක සිර දඬුවමක්

Author- April 30, 2022

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර බොරිස් බෙකර්ට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ණය ගෙවීමෙන් වැළකී සිටීම සඳහා පවුම් මිලියන 2.5ක් වටිනා වත්කම් සහ ණය වසන් ... Read More

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමක් – 10ක් මරුට

Author- April 30, 2022

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 10 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය ... Read More

ලෝක නායකයින්ට පුටින්ගෙන් රතු එළියක්

Author- April 28, 2022

යුක්රේනයට සහයෝගය දැක්වුවහොත් ඕනෑම රටකට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් අනතුරු අගවනවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙතෙක් කිසිදු ... Read More

අවුන් සාන් සුකීට තවත් වසර 5ක සිරදඬුවමක්

Author- April 27, 2022

මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ දූෂණ චෝදනා යටතේ ... Read More

ගුරුවරුන් පිරිසකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය (වීඩියෝ)

Author- April 27, 2022

කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයෙන් චීන ... Read More