Category: විදෙස් පුවත්

මෙක්සිකෝවේ අනතුරකින් 21 දෙනෙකුට දිවි අහිමිවෙයි

Author- May 15, 2025

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති ... Read More

14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි

Author- May 9, 2025

ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින. ... Read More

මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි

Author- May 7, 2025

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ... Read More

පකිස්ථානයට එල්ලවූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 8ක් මරුට

Author- May 7, 2025

පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ කිසිඳු ... Read More

යුක්‍රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්

Author- May 6, 2025

යුක්‍රේනය විසින් රුසියාවේ මොස්කව් නගරය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් පවසා ඇත්තේ ප්‍රහාරයෙන් මේ ... Read More

ඉන්දු – පාකිස්තාන යුද්ධය දරුණු අතට

Author- May 1, 2025

කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතී. ඒ අනුව අඛණ්ඩව 7වැනි රාත්‍රියටත් ජම්මු ... Read More

iPhone කිහිපයකට WhatsApp නැතිවෙයි

Author- April 30, 2025

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි. ඒ අනුව Apple මාදිලිවල ... Read More

උතුරු කොරියාවේ සහාය රුසියාවට

Author- April 28, 2025

යුක්‍රේනය සමග පවතින යුද ගැටුම් වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ... Read More

පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට

Author- April 27, 2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය තැන්පත් කළ සුසානඝරය පළමුවරට මාධ්‍යයට අනාවරණ කර තිබේ. එහි තබා ඇති ශෛලමය දැන්වීමේ සටහන්ව ඇත්තේ උන් වහන්සේගේ නාමය ලතින් භාෂාවට හැරවූ ... Read More

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින්ට රතු එළියක්

Author- April 24, 2025

ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරයකන් ඉලක්ක ... Read More