Category: විදෙස් පුවත්
මාතෘ හා ළමා රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාරයක්
Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ. ... Read More
ඌරු හදවතක් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි
ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් ... Read More
පුටින්ට බය නෑ, මම හැංගෙන්නෙත් නෑ, මම ඉන්නේ කිව් අගනුවර – සෙලෙන්ස්කී
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා සිටියා රුසියාව තමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය. තමන් රුසියාවට හෝ පුටින් ට හෝ ... Read More
රුසියානු ගුවන් ප්‍රහාරවලින් යුක්රේනයේ 22ක් මරුට – ළමුන් තිදෙනෙක් ඒ අතර
රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේනයේ සුමි නගරයේදී ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සුමි ප්‍රාදේශීය ආණ්ඩුකාර Dmytro Zhyvytskyi ... Read More
ලෝකප්‍රසිද්ධ නළු විජේගේ පියා පාරට වැටුණද ?
"විජේයි" කියන්නෙ ලෝකප්‍රසිද්ධ නළුවෙක් විතරක් නෙමෙයි. ඔහු සිනමාවේ වීරයෙක්. ඒ වගේම ධන කුවේරයෙක්. ඒත් මීට වසර 60 කට පෙර සිනමාව ජයග්‍රහණය කිරීමේ සිහිනය සමඟ චෙන්නායි ... Read More
රුසියන් යුක්‍රේන යුද පිටියේ මංගල සීනු හැඬවෙයි
යුක්රේනයේ යුද්ධය 11 වැනි දිනටත් ඇවිලී යද්දී, යුක්රේන සටන්කාමීන් දෙදෙනෙක් වටා යුද බිමේ සිදුවූ අපූරු සිදුවීමක් ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා. මෙහිදී සිදුව ඇත්තේ විවාහ ... Read More
රටවල් කිහිපයකට රුසියාවේ දොර වැසෙයි
රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ඔවුන්ට එදිරිවාදිකම් දක්වන රටවල ලයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක තර්ජන සහ අනතුරු ... Read More
රුසියාවේ සටන් විරාමය යුක්‍රේනය එපා කියයි
යුද්ධයට මැදි වී සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීම සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති සටන් විරාමය යුක්රේනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, සිවිල් වැසියන්ට රුසියාවට ... Read More
යුක්‍රේන ජනපති හදිසියේම ඇමෙරිකන් ජනපති අමතයි
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත් වී තිබෙනවා. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ... Read More
යුක්‍රේනයේ සහයට ඇමරිකානුවන් 3,000ක් සටනට එන්න සූදානම්
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් මෙතෙක් යුරෝපයේ මධ්‍යස්ථ රටක් ලෙස සැළකුණු ෆින්ලන්තයද නේටෝ සංවිධානයට එක්විය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා. අසල්වැසි මෝල්ඩෝවා බෝල්ටික් රාජ්‍යයටද ... Read More

