Category: විදෙස් පුවත්
යුක්‍රේනයේ කාර්කයිව් නගරයට රුසියාවෙන් ප්‍රහාර මාලාවක්
යුක්රේනයේ කාර්කයිව් නගරයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා. යුක්රේනයේ දෙවන වැඩිම ජනගහනයක් වාසය කරන කාර්කයිව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය ... Read More
පකිස්ථානය පෙට්‍රල් , ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමයි
පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් ... Read More
කවුරුත් දන්න ජනප්‍රිය සිනමා නිළියක් හමුදාවට එක්වෙයි
සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි සුරූපී නිළියක වන අකිලා නාරායනන් යුද්ධ හමුදාවට එක්ව තිබේ. දෙමළ සිනමා ජනප්‍රිය නිළියක වන අකිලා මෙලෙස එක්ව ඇත්තේ ඇමරෙිකානු යුද්ධ හමුදාවට ... Read More
ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල්
ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව ... Read More
රුසියානු – යුක්රේන සාම කතා දෙවෙනි වටය අද
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි. පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය (28) ... Read More
වීසා නැතිව යුක්‍රේනයට එන්න අවසර දෙයි
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ... Read More
යුක්‍රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්
රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ... Read More
රට වෙනුවෙන් අවිය අතට ගත් යුක්‍රේනයේ නිර්භීත මන්ත්‍රීවරිය
රුසියානු ආක්‍රමණයෙන් රටේ අගනුවර ආරක්ෂා කිරීමට ආයුධ අතට ගත් යුක්රේන මන්ත්‍රීවරියක් පවසා ඇත්තේ තමන් "අවශ්‍ය තාක් කල්" එසේ කරන බවයි. පාර්ලිමේන්තුවේ Voice පක්ෂයේ නායිකාව වන ... Read More
රුසියාව එල්ලකළ ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් මරුට (වීඩියෝ)
රුසියාව විසින් යුක්‍රේනයේ කාර්කිව් වෙත එල්ලකළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ඉන්දියානු ශිෂ්‍යයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 21 හැවිරිදි වියේ ... Read More
රුසියාවට හොලිවුඩ් සිනමාවෙනුත් තර්ජනයක්
ඩිස්නි, වෝනර් බ්‍රදර්ස් සමාගම විසින් යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට චිත්‍රපට නිකුත් කිරීම නැවැත්වීමට තීරණය කර තිබෙනවා. පෙබරවාරි 28 විදෙස් පුවත් සේවා වාර්තා කරන පරිදි ප්‍රධාන ... Read More

