Category: විදෙස් පුවත්
යුක්‍රේන ප්‍රහාර වලින් රුසියානු හමුදා සෙබළුන් 7000ක් මිය ගිහින්
රුසියාව සහ යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් රුසියානු හමුදා සාමාජිකයින් හත්දහසක් පමණ මිය ගිය බව යුක්රේන ආරක්ෂක අංශ පවසනවා. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ රුසියානු හමුදා නිලධාරීන් ඇතුලු ... Read More
යුක්‍රේනයේ “හර්සොන්” නගරය රුසියාව අතට
දකුණු යුක්‍රේනයේ ‘හර්සොන්’ (Kherson ) නගරය රුසියානුවන් අත්පත් කර ගත්බව එහි නගරාධිපති ඉහෝර් කොලිකිෆ් (Ihor Kolykhaiev) පවසනවා. හර්සොන් නගරයේ නගරාධිපතිවරයා සිය නගර වැසියන් ගෙන් ඉල්ලා ... Read More
රුසියානු සෙබලුන් ගැන යුක්‍රේන ජනපතිගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන් තමන්ව යුක්‍රේනයට රැගෙන පැමිණියේ කුමකටදැයි නොදන්නා බව යුක්‍රේන ජනපතිවරයා ඊයේ (02) රාත්‍රියේ සඳහන් කර තිබෙනවා. ඇතැම් සොල්දාදුවන් නැවත රුසියාවට ... Read More
යුක්‍රේනයේ කාර්කයිව් නගරයට රුසියාවෙන් ප්‍රහාර මාලාවක්
යුක්රේනයේ කාර්කයිව් නගරයට රුසියා හමුදා දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා. යුක්රේනයේ දෙවන වැඩිම ජනගහනයක් වාසය කරන කාර්කයිව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් සාමාන්‍ය ... Read More
පකිස්ථානය පෙට්‍රල් , ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමයි
පෙට්‍රල්, ඩීසල් සහ විදුලි ගාස්තු පහත දමා මහජනතාවට සහනයක් ලබාදීමට පකිස්ථාන රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් ... Read More
කවුරුත් දන්න ජනප්‍රිය සිනමා නිළියක් හමුදාවට එක්වෙයි
සිනමාවෙන් කලා ක්ෂේත්‍රයට පැමිණි සුරූපී නිළියක වන අකිලා නාරායනන් යුද්ධ හමුදාවට එක්ව තිබේ. දෙමළ සිනමා ජනප්‍රිය නිළියක වන අකිලා මෙලෙස එක්ව ඇත්තේ ඇමරෙිකානු යුද්ධ හමුදාවට ... Read More
ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට තෙල්
ඇමෙරිකා එක්සත් ජනපදය හදිසි උපාය මාර්ගික ක්‍රියා මාර්ගයක් ලෙස ඇමෙරිකාවේ ඛනිජ තෙල් අතිරේක සංචිතයෙන් බොරතෙල් බැරල් මිලියන 30 ලෝක බොරතෙල් වෙළඳපොල වෙත නිදහස් කරන බව ... Read More
රුසියානු – යුක්රේන සාම කතා දෙවෙනි වටය අද
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි. පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය (28) ... Read More
වීසා නැතිව යුක්‍රේනයට එන්න අවසර දෙයි
රුසියන් හමුදා සමඟ සටන් වැදීමට කැමැති ඕනෑම විදේශ සටන්කාමියකුට යුක්රේනය විවෘත බවත්, වීසා නොමැතිව යුක්රේනයට ඇතුළු වී, ජාත්‍යන්තර ආරක්ෂක බලඅණිය සමඟ එක්විය හැකි බවත් යුක්රේන ... Read More
යුක්‍රේනයේ කියෙව්හි රූපවාහිනී කුළුණකට ප්‍රහාරයක්
රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 5 දෙනෙකු මියගොස් ... Read More

