Category: විදෙස් පුවත්
රුසියන් – යුක්‍රේන යුද ගිනි දැල් මැද නැතිවී යන මිනිස් ජිවිත (වීඩියෝ)
යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ සිට අවම වශයෙන් යුක්‍රේන පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා. ඔහු පවසන්නේ සෙබලුන් හා ... Read More
යුක්‍රේනය ගුවන් කලාපය වසා දමයි (වීඩියෝ)
යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම ... Read More
එක්සත් රාජධානියෙන් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක
එක්සත් රාජධානිය පෙර නොවූ විරූ සම්බාධක රැසක් රුසියාවට එරෙහිව පනවන බව එක්සත් රාජධානියේ අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා. සම්බාධක රැසක් අද දිනයේ සිට ... Read More
යුක්‍රේනයේ වරාය නගරයක පිපිරීමක්
යුක්රේනයේ මරියුපොල් වරාය නගරයේ යම්කිසි පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි. රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි වරාය නගරයේ අද (24) අලුයම 3.30ට පමණ ... Read More
යුක්‍රේනයට මිසයිල ප්‍රහාර – යුක්‍රේන සොල්දාදුවන්ට ආයුධ බිම තබන්නැයි රුසියානු ජනපතිගෙන් නියෝග
තම රටට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව යුක්‍රේන ජනපතිවරයා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා යුක්‍රේන ජනපතිවරයා පවසන්නේ රුසියාව යුක්‍රේනයේ යටිතල පහසුකම්වලට සහ ... Read More
යුද්ධය ඇරඹෙයි – යුක්‍රේනයට හදිසි තත්ත්වයක්
යුක්‍රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. කවුන්සිලයේ පැවති රැස්වීමකින් පසුව, ඉහළ ආරක්ෂක නිලධාරි ඔලෙක්සි ... Read More
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කිරීමට නවසීලන්ත අගමැතිනිය සූදානම් වෙයි
කොරෝනා වයිරසයට එරෙහි එන්නත අනිවාර්ය කිරීම, සමාජ දුරස්ථභාවය හා පනවා ඇති නිරෝධායන නීති ලිහිල් කිරීමට සූදානම් බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නිවේදනය කරනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළම ... Read More
රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය සුදානම්
නැගෙනහිර යුක්‍රේනයේ බිඳී ගිය කලාප දෙකක් ගැන ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ගත් තීරණය නිසා රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය සුදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා ... Read More
එඩ්නා ගිනි කන්ද ඇවිලෙයි
යුරෝපයේ උසම සහ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ එඩ්නා ගිනි කන්දයි. එය නැවත වරක් ඉන් කිලෝ මීටර් 10ක් පමණ දුරට දුම් සහ අළු ... Read More
යුක්‍රේන -රුසියා අර්බුදය ඉන්ධන මිලටත් බලපාන ලකුණු
යුක්‍රේන -රුසියා අර්බුදය ලොව පුරා සැපයුම් දාම කඩාකප්පල් කරනු ඇතැයි යන බිය මත තෙල් මිල ඉහළ යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ස්වාධීන රාජ්‍යයන් ... Read More

