Category: විදෙස් පුවත්
රන් ආකරයක පිපිරීමක් – 60ක් මරුට
නිරිතදිග බුර්කිනා ෆාසෝහි ගම්මානයක රන් ආකරයක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කාන්තාවන් සහ ළමුන් ඇතුළු ... Read More
ලොවම ආදරය කරන පොප් ගායකයාටත් කොවිඩ්
ලෝක ප්‍රසිද්ධ කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකදි ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති ... Read More
ගුවන් ප්‍රහාරයකින් නයිජීරියාවේ ළමුන් හත් දෙනෙකු ජීවිතක්ෂයට
නයිජීරියානු හමුදාව “කොල්ලකරුවන්” ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් නයිජීරියාවේ ළමුන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නයිජීරියාවේ රාජ්‍ය ... Read More
එලිසබත් මහ රැජිනටත් කොවිඩ්
බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ... Read More
මුහුද මැද නෞකාවක් ගිනි ගනී – 11ක් අතුරුදන් (වීඩියෝ)
ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාව ගිනිගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් නෞකාවේ සිටි පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව අති බව විදෙස් මාධ්‍ය ... Read More
යුක්රේනයේ යුද්ධය පටන්ගයි – පිපිරීම් තුනක්
නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා හි පිපිරීම් 3 ක් ... Read More
ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි දරුවාත් මිය යයි
ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි පිරිමි ළමයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හයිඩර් නමැති හය හැවිරිදි මෙම පිරිමි ළමයා බේරා ගැනීමට ... Read More
තවත් දරුවෙක් අඩි 33ක් ගැඹුරු කුහරයක සිරවෙයි – ගලවා ගන්න මෙහෙයුමක්
ඇෆ්ඝනිස්ථානයේ දකුණු දිග සාබුල් පළාතේ ජීවත් වූ 09 හැවිරිදි දරුවෙක් දින දෙකක සිට අඩි 33ක් පමණ ගැඹුරු නළ ළිං කුහරයක මෙලෙස සිරව ඇති බවයි. මෙලෙස ... Read More
විවාහ උත්සවයක් අතරතුර සිදුවූ ඛේදවාචකය
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්වල මංගල උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පොලීසිය සඳහන් ... Read More
මෝරෙක් පිහිනමින් සිටි පුද්ගලයෙක්ව බිල්ලට ගයි, මෝරා සොයා මෙහෙයුම්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිනමින් සිටි පුද්ගලයෙක් මරා දැමූ සුදු මෝරෙක් සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා. මෙවැනි සිදුවීමක් සිදුව ඇත්තේ වසර 60කට පසුව බවයි ... Read More

