Category: විදෙස් පුවත්
හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන් ද නිදහස් ... Read More
රටවල් 30ක අමෙරිකානු තානාපති කාර් යාල වසා දැමීමට තීරණයක්
විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව සෝමාලියාව, ... Read More
ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම අඩු වෙයි
රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවට ඔවුන් ... Read More
බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට
කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ... Read More
චීනයෙන් ඇමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්
අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත. එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි. https://shortlink.uk/ZKph Read More
රාත්‍රි සමාජ ශාලාවක වහල කඩා වැටී පුද්ගලයින් 79ක් මරුට
ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රි සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ ඉන් තවත් පුද්ගලයින් 160 ... Read More
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය ... Read More
රටවල් 13කට සෞදි අරාබියෙන් තාවකාලික වීසා තහනමක්
සෞදි අරාබිය බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.කෙසේ වෙතත්, ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ ... Read More
රුසියාවෙන් යුක්රේනයට මිසයිල ප්‍රහාරයක්
යුක්රේනයේ ක්රිවීරික් නගරය ඉලක්ක කරගනිමින් රුසියාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මෙම ප්‍රහාර වලින් 18 දෙනෙකු මියගොස් ඇති අතර, ... Read More
දකුණු කොරියානු ජනපති ඉවතට
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළේය. ඒ අනුව තවත් දින 60ක් තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියෝග ... Read More

