Category: විදෙස් පුවත්
ගුවන් යානා රෝදයක සැගවී පැය 11ක් ගිය ගමන
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යානය, ... Read More
පාපන්දු තරගයක් තුල නරඹන්නන් ගුටි කෙළියක – ගැටුමෙන් දරුවෙක් ඇතුළු 8ක් මරුට
කැමරූන් හි පැවති අප්‍රිකානු ජාතීන්ගේ පාපන්දු කුසලාන තරගයකින් පිටත ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති ... Read More
පාකිස්ථානයට ප්‍රථම වරට කාන්තා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක්
පාකිස්ථානයේ පළමු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය ඉස්ලාමාබාද් අගනුවරදී දිවුරුම් දී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 55 හැවිරිදි අයේෂා මලික් මුස්ලිම් බහුතරයක් සිටින රටේ ඉහළ උසාවියේ තවත් ... Read More
විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්
ජර්මනියේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීම හේතුවෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා. ... Read More
අභ්‍යවකාශයෙන් ආපු කළු දියමන්තිය වෙන්දේසියට
අභ‍්‍යාවකාශයේ සිට පතිත වූ ග්‍රාහක කොටසක් හෝ උල්කාෂ්මයක් පතිත වීමෙන් හටගත් බවට සැලකෙන දුර්ලභ කලු දියමන්තියක් ඩුබායිහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා. කැරට් 555.55ක් බරැති ස්වභාවිකව ... Read More
නවසීලන්ත අගමැතිනියගේ විවාහයට ඔමික්‍රොන් හරස්වෙයි
නවසීලන්ත රජය විසින් කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමාවන්ට යටත්ව සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ... Read More
පර්යේෂකයින් විමතියට පත්කළ මව්කිරි
කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් ... Read More
ලොව ජනප්‍රියතම නායකයින් අතර මෝදි එක
ලොව ජනප්‍රියතම නායකයින් අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රමුඛස්ථානය හිමිව තිබෙනවා. ඇමෙරිකාවේ මෝනින් කන්සල්ට් දේශපාලන ඒකකය ලෝක නායකයින්ගේ ජනප්‍රියත්වය ඇගයීමට ලක් කරමින් සිදු කළ සමීක්ෂණයකින් ... Read More
ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි
කොවිඩ් සීමා කළ නොහැකි හෙයින් කොවිඩ් එන්නත ලබා ගැනීම ඔස්ට්‍රියාව අනිවාර්යය කර තිබෙනවා මේ වනවිට ඔස්ට්‍රියානු පදිංචිකරුවන්ගෙන් සියයට 72ක් කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන බව විදෙස් ... Read More
මුව ආවරණ නැතුව උඩින් යන්න ගිහින් – ගුවන් යානය ආපසු හරවයි
ලන්ඩන් බලා පිටත්ව ගිය ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී ආපසු හැරී නැවතත් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ ... Read More

