Category: විදෙස් පුවත්
අබුඩාබි නගරයට ඩ්‍රෝන ප්‍රහාර (වීඩියෝ)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ ස්ථාන දෙකකට ප්‍රහාර දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම ප්‍රහාර ඩ්‍රෝන යානා මඟින් සිදුකර ඇති බවයි ... Read More
හෙට පෘථිවිය පහු කරන් යන යෝධ ග්‍රහකය
අධික වේගයෙන් ගමන් කරන 1994 PC 1 නමැති විශාල ග්‍රහකය හෙට (18) පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසයි. ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් ... Read More
ඉන්දියාවේ මැතිවරණ සටනට ගිය මැණිකේ (වීඩියෝ )
ශ්‍රී ලාංකික ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි ද සිල්වාගේ “මැණිකේ මග හිතේ” ගීතයේ අනුකාරක ගීතයක් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ තේමා ... Read More
සංගීතඥයෙකු හඬා වැටෙද්දී, තලෙයිබානුවන් කරපු වැඩේ (වීඩියෝ )
ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය විසින් සංගීතඥයෙකුගේ සංගීත භාණ්ඩ ඔහු හඬා වැටෙද්දී ගිනි තබන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තුවක්කුවක් අතැති තලෙයිබාන් සාමාජිකයෙකු ... Read More
ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ ට්විටර් ගිණුම අත්හිටුවයි
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබෙනවා. තර්ජනාත්මක වීඩියෝ පටයක් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙනුයි ඔහුගේ නිල ට්විටර් ගිණුම ... Read More
උතුරු කොරියාව දුම්රිය මාර්ගයක සිට එල්ල කළ හැකි මිසයිලයක් යළිත් අත්හදා බලයි
උතුරු කොරියාව නැවත වරක් දුම්රිය මාර්ගයක සිට එල්ල කළ හැකි මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. උතුරු කොරියාව මේ වසර තුළ අත්හදා බැලූ තුන්වන මිසයිලය මෙය ලෙසයි ... Read More
සුනාමි අනතුරු ඇඟවීමක් ( වීඩියෝ )
මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ ... Read More
පාසල් යන්න බැරි ළමයා වෙනුවෙන් පාසල් යන රොබෝවරයා
දරුණු පෙනහළු රෝගයක් නිසා පාසල් යෑමට නොහැකි නිවසට කොටුවුණු අවුරුදු 7 ක පුංචි දරුවෙකු වෙනුවට පාසල් යන රොබෝවකු ගැන අපූරු පුවතක් ජර්මනියේ බර්ලීන් අගනුවරින් වාර්තා ... Read More
ලිංගික අතවර චෝදනාවට ඇන්ඩෘ කුමරුගේ තනතුරු ගලවයි
මීට වසර 21කට පෙර තමා 17 හැවිරිදි වියේ පසුවෙද්දී ඇන්ඩෘ කුමරුගේ ලිංගික අතවරයට ලක් වූ බවට අමෙරිකාවේ කාන්තාවක විසින් නඟන ලද චෝදනාවක් හේතුවෙන් නිව්යෝක් නුවර ... Read More
දුම්රිය අනතුරක්, 9ක් මරුට
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 9දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.මෙම ... Read More

