Category: විදෙස් පුවත්
ණය නොදුන් නිසා බැංකුවට ගිනි තියලා (වීඩියෝ )
ඉන්දියාවේ කර්නාටක ප්‍රදේශයේ පුද්ගලයෙක් ඔහුගේ ණය අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බැංකුවට ගිනි තැබූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා එරට පොලිසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයාට ණයක් ... Read More
ඌරෙකුගේ හදවතක් ලොව පළමු වරට මිනිසෙකුට
ලොව පළමු වරට ඌරෙකුගේ හදවතක් මිනිසෙකුට සාර්ථක ලෙස බද්ධ කිරීමේ සැත්කමක් සිදු කරන ලදැයි ඇමරිකාවෙන් වාර්තාවෙයි. මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සිදු කළ මෙම සැත්කම ... Read More
ලොවම පුදුම කරමින් ගුවන් යානයක දුම්රියක් ගැටෙයි ( වීඩියෝ )
ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මෙය වාර්තා වන්නේ අද (10) අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන්. රේල් පාර මත ගොඩ බා ... Read More
අවුන්සාන් සුකීව තවත් වසර 04ක් හිර කරයි
බලයෙන් පහකළ , මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී ට තවත් වසර 04 ක සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ ගමන් කථන ළඟ තබාගැනීම සහ කොවිඩ් ... Read More
නිදහස ලැබූ සෞදි කුමරිය
චෝදනාවකින් තොරව වසර 03කට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇයගේ දියණිය නිදහස් කර තිබේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යාමට සූදානම්ව ... Read More
ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි, කසකස්ථානය ඇවිලෙයි
කසක්ස්ථානයේ පැන නැගී ඇති දැවැන්ත විරෝධතා හමුවේ ඇති වූ දරුණු ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, විරෝධතාවලට සම්බන්ධ ... Read More
දිය ඇල්ල බලන්න ගහින් මුහුණ දුන් භයානක අනතුර (වීඩියෝ)
දිය ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයින් පිරිසක් රැගත් මෝටර් බෝට්ටු දෙකක් මතට ඊට ඉහළින් තිබු පාෂාණ තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ... Read More
විදෙස් ගතවීම තහනම්
කොවිඩි-19 එන්නත් ලබා ගෙන නොමැති එමිරේට්ස් ජාතිකයින්ට විදේශ ගතවීම තහනම් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. 2022 ජනවාරි 10 සිට මෙම තහනම බල පැවැත්වෙනවා. ... Read More
WHO එකටත් වරදියි
ඔමික්‍රෝන් දරුණු ප්‍රභේදයක් නොවේයැයි අර්ථ ගැන්වීමෙන් සිය සංවිධානය වරදක් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලොව නන්දෙසින් ඔමික්‍රොන් මරණ වාර්තා වෙමින් පවතින පසුබිමකයි ලෝක සෞඛ්‍ය ... Read More
චීනය බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කරලා
චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත් ... Read More

