Category: විදෙස් පුවත්

ගුවන් යානයක වැසිකිළියක අලුත උපන් බිලිඳෙක්

Author- January 4, 2022

ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් ගුවන් යානයක වැසිකිළියක කුණු බක්කියේ දමා ගොස් තිබියදී අලුත උපන් බිළිඳකු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගුවන් යානයේදී ... Read More

පකිස්ථාන අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි

Author- January 3, 2022

පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන්ගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.රිහාම් ... Read More

දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්

Author- January 2, 2022

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටා ඇති එරට පාර්ලිමේන්තුවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ ගින්නක් හටගෙන ඇති ආකාරය ... Read More

ආගමික සිද්ධස්ථානයක ඇති වූ තෙරපීමකින් විශාල පිරිසක් මරුට

Author- January 1, 2022

ජම්මු – කාෂ්මීරයේ මාතා වෛෂ්ණෝ දේවි සිද්ධස්ථානයේ සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ... Read More

මිනිස් ජීවිතයක් රැකගන්න ව්‍යාඝ්‍රයෙකුට වෙඩි (වීඩියෝ)

Author- January 1, 2022

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නේපල්ස් සත්වෝද්‍යානයේ සිටි මලයාන් ව්‍යාඝ්‍රයෙකු වෙඩි තබා ඝාතනය කරන්නට එරට ආරක්ෂක අංශ වෙත පසුගිය දා සිදුවුණා. මිනිස් ජීවිතයක් රැකගැනීම වෙනුවෙනුයි ඔවුන් මෙම ... Read More

ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම හුදෙකලාවූ ගුරුවරිය

Author- January 1, 2022

චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක් කොවිඩ් -19 සඳහා ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. පියාසැරිය අතරතුරදී Covid-19 ආසාදනය වීම ... Read More

2022 වසර පළමුවෙන්ම උදාවූ නගරය මෙන්න

Author- December 31, 2021

2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුණා. කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ ... Read More

කොරෝනා බැලන්ස් කර නව වසර සමරන බෙල්ජියම ( වීඩියෝ )

Author- December 31, 2021

මිලියන 11.6 ක් වන බෙල්ජියමේ ජනතාවට මෙවර නව අවරුදු සැමරීම සදහා බාධක වලට මුහුණ දීමට සිදුව ඇත.එය ලෝකයේ අන් රටවල් සමග සනන්දනය කිරීමේදී බෙල්ජියම් රට ... Read More

ඇමරිකා, රුසියා ජනපතිවරුන් දුරකථන සංවාදයක

Author- December 31, 2021

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තීරණාත්මක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. දෙරටේ නායකයින් මෙම තීරණාත්මක දුරකථන සංවාදයේ නිරත වූයේ රුසියාව යුක්රේනය ... Read More

“ස්ටෑන්ඩ් නිව්ස්” වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් හයක් අත්අඩංගුවට

Author- December 30, 2021

ස්වාධීන පුවත් වෙබ් අඩවියක සේවයේ නියුතු හා කලින් සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොංකොං පොලිසිය පියවර ගෙන තිබේ. හොංකොංහි පිහිටි ‘ස්ටෑන්ඩ් ... Read More