Category: විදෙස් පුවත්
රූ රැජිණියන්ටත් කොරෝනා
2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් ... Read More
ගුවන් යානයක් අනතුරකට (වීඩියෝ)
ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් අනතුරට ලක්ව එහි ගමන් කළ සියලුදෙනා මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරයි. මෙලෙස අනතුරට ලක්ව ... Read More
මිනිසා ඉරෙනුත් ගේම ඉල්ලයි (වීඩියෝ)
ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ. කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු ... Read More
අනුෂ්කා කට අරීයි,කෝලි ගැන හෙළිකරයි
වීරත් කෝලිගේ බිරිඳ ජනප්‍රිය රංගන ශිල්පිනි අනුෂ්කා ශර්මා විරාත් කෝලි ගැන සහ ඔහුත් සමඟ ගෙවන ජීවිතය ගැන සිය ෆේස් බුක් ගිණුමේ මෙලස අදහස් දක්වා තිබුණා. ... Read More
ඕස්ට්‍රේලියාව ok වෙයි
ඔස්ට්‍රේලියාව සිය රට, සිසුන්ට සහ සංචාරකයින්ට අද(15) සිට විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයින්ට සිය රට වසා දමා ... Read More
මෝල්ටාව වයින් කරන්න කංසා නීතිගත කරයි
නිවාසවල සහ පුද්ගලික භාවිතය සඳහා කංසා නිතීගත කළ යුරෝපීය සංගමයේ පළමු රට බවට මෝල්ටාව පත්ව තිබෙනවා. මෙම නව නිතීයට ඊයේ දිනයේ දී අනුමැතිය හිමිවු අතර ... Read More
ඉන්දියාවේ පොලිස් බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් – තුන් දෙනෙක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රදේශයේ දී පොලිස් බස් රථයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය නිලධාරීන් සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රහාරය සිදුවූ ඊයේ දිනයේ ... Read More
වසර 2000කට වඩා පැරණි බුදු පිළිම ද්විත්වයක් චීනයෙන් සොයාගයි
මීට වසර 2,200 කට පෙර තනන ලද බවට විශ්වාස කෙරෙන බුදු පිළිම ද්විත්වයක් චීනයේ වයඹදිග චීනයේ ෂැන්සි (Shaanxi) පළාතෙන් සොයාගෙන තිබෙනවා. ආසියාතික රටින් හමු වූ ... Read More
සුපිරි නිළියන්ට කොවිඩ්
ඉන්දියානු රංගන ශිල්පීන් වන කරීනා කපූර් ඛාන් සහ අම්රිතා අරෝරා යන දෙදෙනාටම කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා ඔවුන් දෙදෙනාම ... Read More
ලොව පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වෙයි
එක්සත් රාජධානියේ ඔමික්‍රෝන් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව එරට අගමැති බොරිස් ජොන්සන් මහතා පවසනවා. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ එය එරටින් වාර්තා වන පළමු ... Read More

