Category: විදෙස් පුවත්

පාකිස්තානයේ බෝම්බ පිපිරීමක් – මියගිය ගණන 11 දක්වා ඉහළට

Author- February 15, 2025

පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. නිරිතදිග පාකිස්තානයේ බලුකිස්තාන්හි ඊයේ (14) සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තවත් 6 ... Read More

පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

Author- February 15, 2025

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා. ඒ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන්. ඒ බව වතිකානුව නිවේදනය කළා. එම රෝගය වැළඳීම හේතුවෙන් උන්වහන්සේට 2023 ... Read More

ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්ෂයට

Author- February 11, 2025

ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමත් සමග ... Read More

වානේ සහ ඇලුමිනියම් ආනයනයටත් ට්‍රම්ප්ගෙන් බද්දක්

Author- February 11, 2025

ඇමරිකාවට ආනයනය කෙරෙන සියලු වානේ හා ඇලුමිනියම් සඳහා 25% ක අමතර තිරු බදු පැනවිමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්විමෙන් ... Read More

මෙක්සිකානු බොක්ක අමෙරිකානු බොක්ක වෙයි

Author- February 10, 2025

අමෙරිකාව සහ මධ්‍යම අමෙරිකානු රටවල් අතර පවතින මෙක්සිකානු බොක්ක කලාපය අමෙරිකානු බොක්ක ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. එමෙන්ම විධායක නියෝගයක් ... Read More

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් දෙකක් වසයි

Author- February 7, 2025

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය ... Read More

ෂෙයික් හසිනාගේ නිවසට විරෝධකරුවන් ගිනි තබයි

Author- February 6, 2025

බංග්ලාදේශ විරෝධකරුවන් එරට හිටපු අගමැතිනි ෂෙයික් හසිනාගේ නිවස ඇතුලු ඇයට හිතවත් පක්ෂ ප්‍රධානීන්ගේ නිවාස ගිනි තබා විනාශ කර තිබෙනවා. පසුගිය වසරේදී ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලක් ... Read More

ස්වීඩනයේ වෙඩි තැබීමක් – 11ක් මරුට

Author- February 5, 2025

ස්වීඩනයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්ය. ... Read More

රටවල් කිහිපයක් සමඟ පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරියි

Author- February 3, 2025

රටවල් කිහිපයක් සමග පවතින වෙළෙඳ යුද්ධය අමෙරිකානුවන්ට වේදනාකාරී බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාවේ විශාලතම වෙළෙඳ හවුරුකරුවන් වන චීනය මෙක්සිකෝව සහ කැනඩාව ... Read More

ගුවන්යානා අනතුරින් යානයේ සිටි සියලු දෙනා මරුට

Author- January 31, 2025

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු ... Read More