Category: විදෙස් පුවත්
සිරියාවේ ඇලපෝ නගරයේ කොටසක් කැරළිකරුවන් අතට
කැරලිකාරුවන් රටේ දෙවන විශාලතම නගරය වන ඇලපෝහි වැඩි කොටසක පාලනය තමන් සතු කරගෙන තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, මෙම වසර ගණනාවකට පසු සිරියානු රජයට එරෙහි ... Read More
ලොව විශාලම රන් නිධිය
රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බව ත් හුනාන් පළාතේ භූ ... Read More
16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරයි
වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය ... Read More
රුසියාවෙන් යුක්රේනයේ බලශක්ති ජාලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්
රුසියාව යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියාව යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති ... Read More
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයින් තුන්දෙනෙක් නිදහස් කෙරේ
ඇමරිකා-චීන සිරකරු හුවමාරුව යටතේ ඇමරිකා ජාතිකයන් තුන් දෙනෙකු නිදහස් කර තිබෙනවා. ජෝ බයිඩෙන් පරිපාලනය සිරකරුවන් හුවමාරු කර ගැනීමේ සාකච්ඡා සිදු කිරීමෙන් පසු චීනයේ රඳවා සිටි ... Read More
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට තායිවානය යොදා ගන්නා බවට රුසියාවෙන් ඇමරිකාවට චෝදනා
ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගන්නා බවට රුසියාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ආසියාවේ අර්බුදයක් ඇති කිරීමට ඇමරිකාව තායිවානය යොදා ගනිමින් ... Read More
ශීත සෘතුවත් සමඟ ප්‍රංශයට හිම වැටෙන්න පටන් ගනී
මේ වන විට ශීත සෘතුවත් සමඟ ප්‍රංශයේ හිම පතනය වීම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රංශයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ රැසකට තැඹිලි අනතුරු ... Read More
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ https://n9.cl/b2z1w5 Read More
ඇමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල යුක්‍රේනය විසින් ප්‍රථම වරට රුසියාවට එල්ල කරයි
යුක්‍රේනය ප්‍රථම වරට අමෙරිකාව ලබාදුන් දිගු දුර මිසයිල රුසියාවට එල්ල කර තිබෙනවා. උතුරු යුක්රේනයට මායිම්ව පිහිටි රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ... Read More

