Category: විදෙස් පුවත්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ 40 ක් මිය යයි

Author- September 10, 2024

පලස්තිනයේ කාන් යුනිස් හි අල් - මාවසි නගරයට ඊශ්‍රායලය එල්ල කල ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය ... Read More

අලුතින්ම එළියට ආපු iPhone 16

Author- September 10, 2024

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය. ඇපල් සමාගම පැවසුවේ එම ජංගම දුරකථනය නවතම ... Read More

මන්කිෆොක්ස් ආසාදිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි

Author- September 9, 2024

මන්කිෆොක්ස් රෝගය ආසාදනය වූ බවට සැකකෙරෙන ආසාදිතයෙකු ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා. වඳුරු උණ ව්‍යාප්ත වී ඇති රටක සිට මෙම තරුණයා ඉන්දියාවට පැමිණ ඇති බවට අනාවරණය ... Read More

ජාතික ගීය නිසා බංග්ලාදේශය යළි කැළඹෙයි

Author- September 9, 2024

ඒ රැඩිකල්වාදීන් විසින් බංග්ලාදේශයට නව ගීතයක් සහ ධජයක් ඉල්ලා සිටීමත් සමගයි. කෙසේවෙතත් රැඩිකල්වාදීන්ගේ එම ඉල්ලීමට එරෙහිව ඉකුත් දා බංග්ලාදේශයේ ප්‍රමුඛ සංස්කෘතික සංවිධානයක් වන උඩිචි ශිල්පි ... Read More

අධිවේගී මාර් ගයක වෙඩි තැබීමක්

Author- September 8, 2024

ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ධාවනය කරමින් තිබූ රථ වාහන කිහිපයක් ඉලක්ක කර ගනිමින් වෙඩිතැබීමේ සිදුව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ වෙඩි තැබීමෙන් 7 දෙනෙකු ... Read More

ෂාරුක් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට

Author- September 8, 2024

ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්ව තිබෙනවා. ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ ... Read More

එක් රැයකදී යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

Author- September 7, 2024

රුසියාව විසින් එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67ක් එල්ල කල බව යුක්රේනය පවසනවා. යුක්රේන ගුවන් හමුදාව ප්‍රකාශ කර ඇත්තේ ඉන් 58 ක් ම බිම ... Read More

ඉතාලි නගරයක ක්‍රිකට් තහනම් කරයි

Author- September 6, 2024

ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබේ. එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසයි. ... Read More

ඇමරිකාවෙන් ගුවන් හමුදාවට ලැබුණු සුපිරි තෑග්ග

Author- September 6, 2024

ඇමරිකාව විසින් ලංකාවේ ගුවන් හමුදාව වෙත ගුවන් යානයක් පරිත්‍යාග කර තිබෙනවා . එම ගුවන යානය හෙට ( 8 ) සිට ගුවන් හමුදාව සමඟ එකතු වීමට ... Read More

ජෝ බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී

Author- September 6, 2024

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි බදු නඩුවේ චෝදනා 9ටම තමා වරදකරු බව ඔහු පිළිගෙන තිබෙනවා. 2016/2019 අතර කාලයේදී ඇමෙරිකා ඩොලර් මිලියන ... Read More