Category: විදෙස් පුවත්
පාසලක වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මරුට
ජෝර්ජියාවේ උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව වෙඩි තැබීමෙන් ... Read More
පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි දුනුවිදීමේ ක්‍රීඩිකාව
පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි පැරා ක්‍රීඩිකාව ලෙස මහා බ්‍රිතාන්‍යයේ දුනුවිදීමේ ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් සමත්වුණා. එහිදී පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිණි පැරා ක්‍රීඩිකාව ලෙසට ඇය ... Read More
යළි ඉපදුණු ඩයනා
1997 වසරේ ලෝකයේම කතාබහකට ලක්වූ රිය අනතුරකින් මියගිය ඩයනා කුමරිය ඕස්ට්‍රේලියානු පිරිමි දරුවෙකු ලෙස පුනරුත්පත්තිය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම පුනරුත්පත්තිය පිළිබඳව ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දරුණු මිසයිල ප්‍රහාරයක් – 51ක් මරුට
රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා. මධ්‍යම යුක්‍රේනය පෝල්ටෝවා නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ... Read More
චීනයේ බිහිසුණු බස් අනතුරක් – 11ක් මරුට
චීනයේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් ඇතුළු 11 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන් 5 දෙනෙකු ළමුන් වන අතර 6 දෙනෙකු දෙමාපියන් වන බවයි විදෙස් මාධ්‍ය ... Read More
දුම්රියක වෙඩි තැබීමක්
අමෙරිකාවේ චිකාගෝහි ඊයේ (02) දුම්රියකදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වෙඩි තැබීම අලුයම 5.30ට ආසන්න වේලාවක ... Read More
රුසියාවේ ඔත්තු බැලූ තල්මසා මියයයි
වසර පහක් පුරා නෝර්වේ වෙරළ තීරයක් ආසන්නයේ ගැවසෙන බෙලූගා වර්ගයට අයත් තල්මසෙකු කාගෙත් අවධානය දිනාගත්තේය. ගෝ ප්‍රෝ (GoPro) වර්ගයේ කැමරාවක් සවිකළ බඳපටියකින් සැරසුණු එම තල්මසා, ... Read More
ඊශ්‍රායලයේ දස දහස් ගණන් ජනතාව පාරට බසී
දස දහස් ගණනක ඊශ්‍රායල ජනතාවක්, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් රට පුරා වීථි බැස විරෝධය දක්වමින් සිටිනවා. හමාස් සංවිධානය විසින් ගාසා ... Read More
යුක්‍රේනයේ මහල් නිවාස සංකීර්ණයකට රුසියානු ප්‍රහාරයක්
රුසියානු දේශසීමාව ආසන්නයේ පිහිටි නගරයක මහල් නිවාස 12ක නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් හයදෙනෙකු මියගොස් 59 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එමෙන්ම ඊසානදිග යුක්‍රේනයේ කාර්කිව් ... Read More
ග්‍රීක තෙල් නැවකට හූති සටන්කාමීන් කරපු දේ
යේමනයේ හූති සටන්කාමීන් විසින් රතු මුහුදේදී අල්ලා ගත් ශ්‍රීක තෙල් නෞකාවේ දර්ශන ප්‍රසිද්ධ කර ඇති බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කරනවා මෙම මස මුලදී සටන්කාමීන් ... Read More

