Category: විදෙස් පුවත්
ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148ක් මිය ගිහින්
ගාසා තීරයට මේ දක්වා එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් තිබේ. එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම ... Read More
පිලිපීනයට චීනයෙන් රතු එළියක්
බටහිර පිලිපීන මුහුදේ සිවිල් කටයුතු සඳහා අවසර දීම සම්බන්ධයෙන් පිලිපීන රජයට, චීනය විසින් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. ඒ පිලිපීන ... Read More
ජනප්‍රිය නිලිය මියයාමත් සමඟ ජනප්‍රිය නළුවාත් දිවිය හැරයයි
තෙළිඟු රූපවාහිනී නළු චන්ද්‍රකාන්ත් තෙලන්ගානා ප්‍රාන්තයේ අල්කාපූර්හි පිහිටි ඔහුගේ නිවසේ මියගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ ඔහුගේ සම නිළිය සහ ආදරණීය මිතුරිය ... Read More
සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගනිමින් එල්ල වන ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්
ජූනි මාසයේ යෙදී ඇති සමරිසි ප්‍රජාවගේ සැමරුම් ඉලක්ක කරගනිමින් විදේශීය ත්‍රස්ත සංවිධාන ප්‍රහාර එල්ල කළ හැකි බවට අමෙරිකානු FBI ආයතනය අනතුරු අඟවා තිබෙනවා. ඒ අනුව ... Read More
බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවට අග්‍රාමාත්‍ය රිෂි සුනාක්ගේ නමත්
2024 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ ධනවතුන්ගේ ලැයිස්තුවට එරට අග්‍රාමාත්‍ය රීෂි සුනක් ඇතුලත්වී තිබෙනවා. සන්ඩේ ටයිම්ස් ධනවතුන්ගේ ලැයිස්තුවට අනුවයි ඔහු මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ. මේ අනුව බ්‍රිතාන්‍ය ... Read More
සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අතුරුදන් වෙයි
යුරෝපය බලා ගමන් කරන සංක්‍රමණිකයින් විසි තුන්දෙනෙකු රැගත් යාත්‍රාවක් ටියුනීසියානු මුහුදු කලාපයේදී අතුරුදන්ව තිබෙනවා. මේ අනුව අතුරුදන්වූ පුද්ගලයින් සොයා එරට නාවික හමුදාව සෝදිසි කිරීම් සහ ... Read More
යුක්‍රේන ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශයි
ක්‍රිමියාවේ ගුවන් හමුදා කඳවුරකට යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක ගුවන් යානා තුනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා එමෙන්ම එහි ප්‍රධාන ධාවන ... Read More
මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට
නයිජීරියාවේ - උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 ... Read More
තොල් රතු කරන්න තහනම් කරයි
උතුරු කොරියා නායක කිම් ජොන් උන් එරට කාන්තාවන්ට රතු තොල් සායම් තහනම් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
‘එවරස්ට් මිනිසා’ 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරයි
Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා. ඔහු නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හඳන්වනු ලබනවා. කෙසේ වෙතත් මොහු මේ ... Read More

