Category: විදෙස් පුවත්
ඉන්දියාව නෙදර්ලන්තය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ඉන්දියාව සහ නෙදර්ලන්තය අතර නාවික කටයුතු සඳහා වන නව අවබෝධතා ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ අනුව සීමාසහිත ගෝවා නැව් තටාකාංගනයට අදාළ වන පරිදි එම ගිවිසුමට එළඹ ... Read More
ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. පසුගිය වර ... Read More
ඉන්දියානුවන්ට නොමිලේ මත්පැන් සහ කෑම
ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතරතුර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් නගරයේ ඡන්ද දායකයින් දිරිමත් කිරීම සඳහා හෝටල් සහ ආයතන උපක්‍රම කිහිපයක් භාවිතා කරමින් සිටිනවා. ඡන්දය ප්‍රකාශ කරන්නන්ට ... Read More
අමෙරිකාවේ TikTok තහනම්
එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අමෙරිකාවේ TikTok තහනම් කිරීමේ පනත අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම පනත මගින් TikTok හි චීන හිමිකරු ... Read More
බකිංහැම් මාලිගය අසල යකා නැටූ අශ්වයින්
මධ්‍යම ලන්ඩනයේදී අද (24) උදෑසන පෙරහුරුවක් අතරතුර හමුදා අශ්වයින් කිහිපදෙනෙකු කුලප්පු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බකිංහැම් මාලිගය අසල ගොඩනැගිල්ලක ඉදිකිරීම් අතරතුර ඇතිවූ ... Read More
Elon Musk උඩඟු ප්‍රකෝටිපතියෙක්
ටෙස්ලා අධිපති Elon Musk උඩඟු ප්‍රකෝටිපතියෙක් බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් චෝදනා කරනවා. පසුගියදා සිදුවූ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ප්‍රහාරයේ පිහි ඇනුම පිළිබඳ වීඩියෝ දර්ශන Elon Muskට ... Read More
ඊශ්‍රායල – ගාසා යුද්ධයට එරෙහිව අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් පෙළ ගැසෙයි
ගාසා තීරයේ යුද්ධයට එරෙහි විරෝධතා කොලම්බියාවේ සහ යේල්හි පැවති පෙළපාලි අමෙරිකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල දක්වා පැතිර ගොස් තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුන් සාමකාමීව පවත්වාගෙන ගිය විරෝධතා පෙළපාලි ... Read More
ගාසාහි වෛද්‍ය සංකීර්ණය තුළ සමූහ මිනීවලක්
ගාසාවේ ඛාන් යූනිස් හි නසාර් වෛද්‍ය සංකීර්ණය තුළ සමූහ මිනීවලකින් සිරුරු 180 ක් පලස්තීන සිවිල් ආරක්ෂක කාර්ය මණ්ඩලය විසින් සොයා ගෙන තිබෙනවා ඊශ්‍රායල හමුදා එම ... Read More
හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 7ක් අතුරුදන්
ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක් වී තිබෙනවා. මෙම අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 07 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි වාර්තා ... Read More
යුක්‍රේනයට එල්ල වූ රුසියා ප්‍රහාර 2කින් 9 දෙනෙකු මිය යයි
යුක්රේනයට එල්ල වු රුසියා ප්‍රහාර දෙකකින් ළමයින් තුන් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් ගොඩනැගිල්ලකට එක් ... Read More

