Category: විදෙස් පුවත්
ප්‍රශ්නවලට උත්තර දෙන රොබෝ ගුරුවරිය
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, තිරුවානන්තපුරම් හි පිහිටි KTCT උසස් ද්විතියික පාසලේ සිසුන් පිරිසක් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇසුරෙන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන රොබෝවෙකු නිර්මාණය කර තිබෙනවා. මෙම රොබෝවරයා ... Read More
ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කරයි
තාක්ෂණික වෙළෙඳපොලේ දැවැන්තයෙකු වන ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා. ඇමසන් සිය අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ සිය ගණනක කාර්ය මණ්ඩලයට බලපාන රැකියා කප්පාදුව මේ ... Read More
උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. අත්හදා බැලු හයිපර් සොනික් මිසයිලයට මධ්‍ය දුර සිට දිගු දුර දක්වා පරාසයක ගමන් කිරීමේ හැකියාව පවතින බව ... Read More
සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාරයක්
සිරියාවේ ඩමැස්කස් අගනුවර ඉරාන තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල විය. එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, එම ප්‍රහාරය පසුපස සිටින්නේ ඊශ්‍රායලය බවත් ඉරානය චෝදනා කරයි. ප්‍රහාරයෙන් ... Read More
ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට නියෝගයක්
ඩොලර් 504,000කට වඩා වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග අක්‍රමිකතා සිද්ධියකට අදාළව සිර දඬුවම් නියම වී සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකර්ණය ... Read More
පාප් වහන්සේ ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලයි
ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු ඉරිදා දේශනයේ දී ඉල්ලීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
කච්චතිවු දුන්නාට මෝදිට තරහා ගිහින්
එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය. ... Read More
නයගරා ඇල්ල අවට හදිසි තත්ත්වයක්
කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් ... Read More
ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර කළ දොර වෙන්දේසි වෙයි
සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් 718,750කට බවයි සඳහන් වන්නේ. ... Read More
සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් වූ Abby and Brittany විවාහ වෙලා
සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වූ Abby and Brittany විවාහ දිවියට එළඹ තිබෙනවා. Josh Bowling නමැති හමුදා ප්‍රවීණයෙකු සමඟ ඔවුන් විවාහ ... Read More

