Category: විදෙස් පුවත්

ඇපල්, මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්

Author- March 27, 2024

ලොව විශාලතම තාක්ෂණික සමාගම් ලෙස සැලකෙන ඇපල් ,මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. ඇපල් / මෙටා හා ගූගල් ... Read More

නැවක් ගැටී පාලමක් කඩා වැටෙයි

Author- March 26, 2024

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් ... Read More

පලස්තීන ජාතිකයන් 700කට ඊශ්‍රායලය කරන්න යන වැඩේ

Author- March 25, 2024

පලස්තීන ජාතිකයන් 700කට අධික පිරිසක් නිදහස් කිරීමට ඊශ්‍රායලය සූදානම් වනවා. හමාස් සංවිධානය රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 40 දෙනෙකු වෙනුවෙන් හුවමාරු කර ගැනීම සඳහායි මෙම ... Read More

චන්ද්‍රග්‍රහණයක් අද

Author- March 25, 2024

චන්ද්‍රග්‍රහණයක් අද (25) දින පෙරවරු 10.23 ට ආරම්භ වී පස්වරු 3.02 ට අවසන් වන බවට තොරතුරු වාර්තා වෙනවා. නමුත් එය ශ්‍රී ලාංකිකයන්ට දැක ගැනීමට අවස්ථාව ... Read More

ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නවා

Author- March 24, 2024

රුසියාවේ ක්‍රොකස් සිටි ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියලුදෙනා අත්අඩංගුවට ගත් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නිවේදනය කරනවා. ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට වගකිව යුත්තන්ගෙන් පළිගන්නා බවයි ... Read More

කේට් මිඩ්ල්ටන්ට පිළිකාවක්

Author- March 23, 2024

බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් තමන් පිළිකාවකින් පීඩා විඳින බව ප්‍රථම වරට හෙළි කර තිබෙනවා. ඇය මේ බව හෙළිකළේ බීබීසී මාධ්‍ය හරහා නිල වශයෙන් ... Read More

රුසියාවේ අගනුවරට බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් (Video)

Author- March 23, 2024

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් 100ක් පමණ තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ... Read More

රුසියාව යුක්රේනයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 17ක් මරුට

Author- March 22, 2024

රුසියාව විසින් යුක්රේනයේ අගනගරය වූ කීව් නගරය ඉලක්ක කර ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාර 31කින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය ... Read More

ජපානයේ රික්ටර් මාපකයේ 5.3ක භූ කම්පනයක්

Author- March 21, 2024

ජපානයේ රික්ටර් මාපකයේ 5.3ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ ටෝකියෝවට නැගෙනහිරින් දකුණු ඉබරාකි හි භූමිකම්පාව කිලෝමීටර් 50ක් ගැඹුරින් ඇති වූ බවයි. ... Read More

ප්‍රංශයේ දැවැන්ත වැඩ වර්ජනයක්

Author- March 21, 2024

ප්‍රංශයේ ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් සහ රජයේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණයකට විරෝධය පළ කරමින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ ... Read More