Category: විදෙස් පුවත්

සකර්බර්ග් සමාව ඉල්ලයි

Author- February 1, 2024

මෙටා සමාගමේ ප්‍රධානි මාර්ක් සකර්බර්ග් තම සමාජ මාධ්‍ය ජාලවලින් අගතියට පත් පාර්ශව වලින් සමාව අයැද සිටියා. මාර්ක් සකර්බර්ග් ඇතුලු ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය ජාල රැසක ... Read More

මිනිසෙකුගේ මොලයට ‘චිප් එකක්’ බද්ද කෙරේ

Author- January 30, 2024

Elon Musk ආරම්භ කළ Neuralink ආයතනය විසින් පළමු වරට සාර්ථක ලෙස මිනිසෙකුගේ මොලයේ 'චිප් එකක්' බද්ද කිරීමක් සිදු කර තිබෙනවා. මෙම තාක්ෂයේ පෙරලිය අත්හදා බැලීම ... Read More

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

Author- January 30, 2024

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම වී තිබෙනවා. ඒ රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාව යටතේයි. පාකිස්තානයේ විශේෂ අධිකරණයක් විසින් අද (30) ... Read More

තෙල් නැවකට හවුති සටන්කාමීන් ගෙන් මිසයිල ප්‍රහාරයක්

Author- January 27, 2024

හවුති සටන්කාමීන් විසින් ඒඩන් බොක්කෙහි යාත්‍රා කරමින් තිබූ Marlin Luanda නැමැති තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම පවසන්නේ ඒඩන් ... Read More

ජාත්‍යන්තර අධිකරණයෙන් නියෝගයක්

Author- January 27, 2024

ගාසා තීරයේ සමූල ඝාතන සිදුවීම් වැළැක්වීම සඳහා සියලු පියවර ගත යුතු බව ජාත්‍යන්තර අධිකරණය විසින් ඊශ්‍රායලයට නියෝග කර තිබේ. ඊශ්‍රායලයට එරෙහි ව දකුණු අප්‍රිකාව විසින් ... Read More

වසර 70කට පසුව සෞදියට මත්පැන් අලෙවිසැලක්

Author- January 26, 2024

වසර 70කට පසුව සෞදි ආරාබියේ මත්පැන් අලෙවිසැලක් විවෘත කර තිබෙනවා. 1950 වසරේ දී පමණ සෞදි අරාබියේ මත්පැන් තහනම් කළේ එවකට රාජ්‍යත්වය දැරූ අබ්දුල්ලාසීස් රජු විසින්. ... Read More

උතුරු කොරියාව නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බලයි

Author- January 26, 2024

නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ අත්හදා බැලූ මිසයිල සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කර නොමැති බවයි. ඒ අනුව ... Read More

73 දෙනෙකු සමඟ රුසියානු හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටෙයි

Author- January 24, 2024

යුක්‍රේන යුද සිරකරුවන් හැටපස්දෙනෙකු රැගෙන ගිය රුසියානු හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් එරට වේලාවෙන් පෙරවරු එකොළහට පමණ බෙල්ගොරොඩ් පළාතේදී කඩා වැටී ඇතැයි රුසියානු බලධාරීහු ... Read More

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178ක් ජීවිතක්ෂයට

Author- January 23, 2024

ගෙවුණු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය පවසනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ... Read More

ගෝල්ඩන් වීසා ඔස්ට්‍රේලියාව නතර කරයි

Author- January 23, 2024

ඔස්ට්‍රේලියාව විදේශ ආයෝජකයින්ට එරට ජීවත් වීම සඳහා පිරිනැමූ ගෝල්ඩන් වීසා ක්‍රමය නතර කර තිබෙනවා. මෙම ක්‍රමය ආරම්භ කරන ලද්දේ දේශීය ව්‍යාපාර ඉහළ නංවා ගැනීම සඳහායී. ... Read More