Category: විදෙස් පුවත්

උතුරු ගාසා තීරයෙන් හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය කියයි

Author- January 8, 2024

උතුරු ගාසා තීරයේ හමාස් සටන්කාමීන් විනාශ කළ බව ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායලයේ හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ ඊශ්‍රායලය උතුරු ගාසා තීරයේ සටන්කාමීන් 8,,000ක් පමණ ඝාතනය ... Read More

දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව සඳට මුවා වෙයි

Author- January 7, 2024

සූර්යයාට වඩා අටසිය ගුණයක් විශාලත්වයකින් යුත් වෘශ්චික තරු පොකුරේ පවතින ඉතාමත් දීප්තිමත් ඇන්ටාරෙස් තාරකාව හෙට සඳට මුවාවීමට නියමිතයි. සූර්යග්‍රහණයකට සමාන සංසිද්ධියක් වන මෙහිදී සිදුවන්නේ චන්ද්‍රයාගේ ... Read More

සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කෙරේ

Author- January 6, 2024

සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉන්දීය නිරූපිකාවක් වූ දිව්‍යා පහුජා නම් තරුණියක්. ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් ... Read More

උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්‍රහාරයක්

Author- January 5, 2024

උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි දකුණු කොරියාවට අයත් යොන්පියොං දූපත දෙසට කාලතුවක්කු උණ්ඩ 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව, දකුණු කොරියාව ... Read More

අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි

Author- January 5, 2024

COVID-19, උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම නිසා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කර තිබෙනවා. මෙලෙස New York, California, Illinois ... Read More

ඉරානයේ පිපිරීම් වලින් මිය ගණන ඉහළට

Author- January 3, 2024

ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් Qasem Soleimani's ඝාතනය කර සිව්වන සංවත්සරය සමරණ මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකෙන් මේ වනවිට 70කට ... Read More

ගුවන් යානයක් ගිනි ගනී

Author- January 2, 2024

මගීන් රැගත් ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

කළු කුහර අධ්‍යයනය කිරීමට ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක

Author- January 2, 2024

අභ්‍යවකාශයේ කළු කුහර අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කළා. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කළු කුහර වැනි තාරකා වස්තූන් අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව ... Read More

ඇමරිකාව හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් රතු මුහුදේ ගිල්වයි

Author- January 2, 2024

රතු මුහුදේදී ප්‍රහාර එල්ල කර හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් ගිල්වා දැමීමට ඇමරිකානු හෙලිකොප්ටර් යානා දෙකක් සමත්වී තිබෙනවා. මෙහිදී හූති කැරළිකරුවන් 10 දෙනෙකු ද මියගොස් ඇති ... Read More

රුසියාවට – දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්

Author- January 1, 2024

ජපානයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ... Read More