Category: විදෙස් පුවත්
බලවතුන්ගේ හමුවක්
මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරත වන රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කලාපය තුළ අමෙරිකානු ආධිපත්‍යයට අභියෝග කරන ඉරානයේ ජනාධිපති ඊබ්‍රහම් රයිසි මුණගැසී තිබෙනවා. ගාසාතීරයේ ඊශ්‍රායල - හමාස් ... Read More
රුසියාවේ ජනාධිපතිවරණයට දින නියම කෙරේ
රුසියාවේ ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව ලබන වසරේ මාර්තු 17 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වෙන බවයි කෙසේ වෙතත් ... Read More
පාසලක වෙඩිතැබීමක්
රුසියාවේ පාසලක සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මියගොස් තවත් ළමුන් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම වෙඩි තැබීම එම පාසලේ 14 හැවිරිදි සිසුවියක් විසින් සිදු ... Read More
ජගත් මහ ලේකම්ගෙන් ප්‍රකාශයක්
යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරය යළි ගොඩනැගීමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගෙ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. ඔහු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවලින් ඉල්ලා සිටියේ මෙම මානුෂික ... Read More
YouTube තරුවකට මාස 06ක සිර දඬුවමක්
අමෙරිකානු යූ ටියුබර් කෙනෙකුට මාස 06ක සිර දඬුවමක් ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබේ. අමෙරිකානු ජාතිකයෙකු වන ට්‍රෙවර් ජේකෝබ් අත්දැකීම් සහිත ගුවන් නියමුවෙක් මෙන්ම ... Read More
ඊශ්‍රායල – හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට
ඊශ්‍රායල හමුදා විසින් අඛණ්ඩව තෙවන දිනටත් දකුණු ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට ඊශ්‍රායල හමුදාවේ ප්‍රමුඛ අවධානයක් දකුණු ... Read More
තුවක්කුකරුවන් පිරිසක් බස් රථයකට කඩා පනී
උතුරු දිග පාකිස්තානයේ චිලාස් නගරය ආසන්නයේ දී බස් රථයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් මගීන් 8 දෙනෙකු ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ... Read More
එට්නා යළි පුපුරයි
යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්ද ලෙස සැළකෙන ඉතාලියේ සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද නැවතත් විදාරණය වී තිබෙනවා. එහෙත් ඉන් මෙතෙක් කිසිදු අවදානම් සහගත තත්ත්වයක් ... Read More
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක වූ සටන් විරාමය පෙරේදා දිනයෙන් ... Read More
සඳ තරණය කරන්න යළි සැරසෙයි
යළි සඳ තරණය කිරීමේ අරමුණින් ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආටිමිස්’ යනුවෙන් නව මෙහෙයුම් මාලාවක් ආරම්භ කර තිබෙනවා. එම මෙහෙයුම් මාලාව යටතේ, ‘ආටිමිස් 2’ මෙහෙයුම මෙහෙයුම ලබන ... Read More

