Category: විදෙස් පුවත්
සටන් විරාමය අවසන් – පැය 03කදී මරණ 32ක්
හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ විය. ඒ, දින 07ක සටන් විරාමයකින් අනතුරුවයි. ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර ... Read More
බෝම්බ බියකින් පාසල් කැළඹෙයි
ඉන්දියාවේ බැංගලූර් හී පාසල් 44ක සිසුන් සහ ගුරුවරුන් බෝම්බ බියක් හේතුවෙන් පාසල්වලින් ඉවත් කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ නිර්නාමිකව ලැබුණු ඊමේල් පණිවුඩ හරහා මෙම ... Read More
දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
ප්‍රංශ රජය විසින් දුම් පානය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා. ඒ ප්‍රංශ වෙරළ තීරයේ සහ පොදු උද්‍යානවල දුම්පානය තහනම් කරන බවයි. ඒ සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය ... Read More
යුක්‍රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳට වස දීලා
යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ බිරිඳට වස දී ඇති බවත්, ඇය මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යුක්රේන හමුදා බුද්ධි ... Read More
දින 17ක මෙහෙයුමකින් පසු උමං මාර්ගයේ සිරවී සිටි සියලුදෙනා බේරාගනී
ඉන්දියාවේ උත්තර්කාන්ද් හි උමං මාර්ගයක සිරවී සිටි 41 දෙනාම බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. පසුගිය 12 වනදා සිට ඔවුන් එම උමං මාර්ගය ... Read More
සටන් විරාමය දින දෙකකට දීර්ඝ කෙරේ
දැනට ක්‍රියාත්මක සටන් විරාමය තවත් දින දෙකකින් දීර්ඝ කිරීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඊශ්‍රායලය පවසන්නේ හමාස් සංවිධානය නිදහස් කරන සෑම ප්‍රාණඇපකරුවන් 10 ... Read More
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණඇපකරුවන් 17 දෙනෙකු ඊයේ (26) නිදහස් කර තිබෙනවා විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නිදහස් කළ පිරිස අතර ඊශ්‍රායල ජාතිකයින් 13ක් සහ ... Read More
ලෝකයේ ලොකුම සල්ලි කාරයා ඊශ්‍රායලයට
එලොන් මස්ක් ලබන සතියේ ඊශ්‍රායලයට පැමිණීමට සූදානම් වනවා. 2022 අප්‍රේල් මාසයේදී මිලදී ගත් ට්විටර් ලෙස හැඳින්වුණු සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන X හි, යුදෙව් විරෝධිත්වයට ... Read More
හමාස් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් රතු කුරුස සංවිධානයට බාර දෙයි
ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් පිරිසක් හමාස් සංවිධානය විසින් ගාසාහි දී රතු කුරුස සංවිධානයට බාර දී තිබෙනවා. ඊට පෙර හමාස් සංවිධානය විසින් තායි ජාතිකයන් 12 දෙනෙකු ... Read More
දත් 38ක් ඇති කාන්තාවක් ගිනස් වාර්තාවක් තබයි
ඉන්දියාවේ 26 හැවිරිදි කටේ දත් 38ක් සහිත කාන්තාවක් ගිනස් වාර්තාවක් තබා තිබෙනවා. Kalpana Bala නමැති ඇය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුට ඇති දත් සංඛ්‍යාවට වඩා 6ක් පිහිටා ... Read More

