Category: විදෙස් පුවත්
නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී
අමෙරිකාවේ නිව්යොර්ක් නඟරයේ නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ජංගම දුරකතනය සහ අනෙකුත් පරිඝණක උපාංග අමෙරිකානු එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
සෝමාලියානු ජනාධිපතිට ශල්‍යකර්මයක්
සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් උරහිස් සැත්කමකට භාජනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිට මෙම සැත්කම සිදු කර ... Read More
නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම පියවර
ඉන්දියාවේ නවදිල්ලි නඟරයේ වායූ දූෂණය මැඬලීමට ඉන්දීය විද්‍යාඥයන් නව විකල්පයක් ලෙස වැසි වළාකුළු සක්‍රිය කිරීම සඳහා වැසි බීජ ඊට මුසු කිරීම සූදානම් බව වාර්තා වෙනවා. ... Read More
ගාසා තීරයේ හමාස් කඳවුර ඊශ්‍රායලය අල්ලා ගනී
උතුරු ගාසා තීරයේ පැය 10ක සටනකින් පසු හමාස් කඳවුරක් අල්ලා ගත් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.හමාස් සංවිධානය පවසන්නේ රාත්‍රිය පුරාවට එහි ගුවන් ප්‍රහාර එල්ල කළ ... Read More
අමෙරිකානු ඩොලරයේ වටිනාකම ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය ... Read More
චාල්ස් රජු දුම්වැටියට වැට බඳී
වයස අවුරුදු 14ක් සහ ඊට අඩු වයස්වල පසුවන බ්‍රිතාන්‍යයේ දරුවන්ට දුම්වැටි අලෙවි කිරීම තහනම් කිරීමේ යෝජනාවකට තම අනුමැතිය පළකරන බව චාල්ස් රජු ප්‍රකාශ කර තිබෙනවා. ... Read More
ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය ඩයනාට
වසර 129ක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට කාන්තාවක් පත් කරන තිබෙනවා. 1894 වසරේදී ස්ථාපිත කරන ලද නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ නව සභාපතිනිය ... Read More
ගාසා තිරයේ හදවත බඳු නගරය ඊශ්‍රායලය අතට
ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ ගාසා තිරයේ හදවත බඳු ගාසා නගරයේ පාලනය තම භට පිරිස් විසින් මේ වන විට නතුකරගෙන සිටින බවයි. මාසයකට වැඩි කාලයක් ... Read More
අමෙරිකානුවන් ජනාධිපති ජෝ බයිඩන් ගැන නොසතුටින්
අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා ලබන වසරේ යළි තරඟ වැදීමට අපේක්ෂා කරන 80 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ජනප්‍රියත්වය පිරිහී ඇති බව රොයිටර්ස් සහ ඉප්සොස් (REUTERS / ... Read More
ගාසාව දරුවන්ගේ සුසාන භූමියක් වෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් පෙන්වා දෙන්නේ, ගාසා තීරය මේ වනවිට දරුවන්ගේ සුසාන භූමියක් බවට පරිවර්තනය වී ඇති බවයි. මසක් පුරාවට ක්‍රියාත්මක ඊශ්‍රායල - ... Read More

