Category: විදෙස් පුවත්
හමාස් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගනයි
ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භ වී අදට මාසයක් වෙනවා. ඊශ්‍රායල හමුදා නිවේදනය කළේ ප්‍රහාරය අතරතුර හමාස් සංවිධානයට අයත් භූගත කඳවුරු සංකීර්ණයක් සොයාගත් බවයි. කඳවුරු ... Read More
ඉන්දියාවේ වායු දූෂණය ඉහළට
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන අතරතුර ඉන්දියාවේ නවදිල්ලි අගනුවර මෙලෙස වායු දූෂණය ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට වායුගෝලයේ පවතින ... Read More
ඊශ්‍රායල හමුදා පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කරයි
ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේදී පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නැගෙනහිර ජෙරුසලමේ උප නගරයක් වන අබු ඩිස් හිදී එල්ල කරන ... Read More
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. නේපාලයේ බටහිර ප්‍රදේශයට මෙම භූ කම්පනය බලපා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. භූ කම්පනයෙන් අවම වශයෙන් පුද්ගලයන් ... Read More
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි
ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම ... Read More
ඊශ්‍රායල හමුදාව ගාසා නඟරය ‘සම්පූර්ණයෙන්’ වටලයි
ගාසා නඟරය සම්පූර්ණයෙන් වටලා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව වාර්තා ... Read More
පාකිස්ථාන මහ මැතිවරණයට දින ලැබෙයි
පාකිස්ථාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 11 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ... Read More
දැඩි ආරක්ෂක වළල්ල බිඳිමින් ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි
ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා ... Read More
ගාසා තීරයේ ගැටුම් දරුණු වෙයි
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඊට ... Read More
ගාසා තීරයට සටන් විරාමයක් නෑ
ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයට ... Read More

