Category: විදෙස් පුවත්
සුප්‍රසිද්ධ නිළියක් සියදිවි නසා ගනී
ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ මලයාලම් නිළියක් වන රෙන්ජුෂා මෙනන් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා. තිරුවානන්තපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇති බවයි විදෙස් ... Read More
රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ... Read More
රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇතැයි පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා. රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් ... Read More
ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් සති 03ක් ඇතුළත ළමයින් 3,334 දෙනෙකු මියගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය නොවන සංවිධානයක් ... Read More
යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්
මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ... Read More
ඊශ්‍රායල ගාසා යුධ ගැටුමෙන් දරුවන් 3000කට දිවි අහිමිවෙයි
ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා පටන් මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඉන් 3000කට ආසන්න පිරිසක් ළමුන් බව ... Read More
ගාසාවේ ගොඩබිම් ආක්‍රමණයට ඊශ්‍රායලය සැරසෙයි
ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා. එවන් පසුබිමක ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව ... Read More
ඊශ්‍රායලයෙන් තවත් මත ගැටුමක්
ගාසා තීරය වෙත එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හමුවේ ඊයේ (24) සාකච්ඡාවක් කර තිබෙනවා. එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් අවධාරණය කළේ, ... Read More
ගාසාවට ප්‍රහාර නිමාවක් නොමැතිවෙයි
ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් ... Read More
බිහිසුණු දුම්රිය අනතුරක් – 17ක් මරුට
ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැඟෙනහිර බහිරාබ් ... Read More

