Category: විදෙස් පුවත්
මොළයේ සෛල විනාශ කරන දුර්ලබ ගණයේ වෛරසයක්
“නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු ... Read More
ධෝනි ට්‍රම්ප් හමුවෙයි
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි මේ දිනවල අමෙරිකාවේ සංචාරක යෙදී සිටියි. ඊයේ (07) ඔහු අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීමට ගියේය. මේ අතර අද ... Read More
මාලි රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 49ක් මරුට
මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ. එරට අන්තර්වාර රජය ප්‍රකාශ කළේ, ... Read More
පාකිස්ථානයේ ඖෂධ හිඟයක්
පාකිස්ථානයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් එරට තුළ අත්‍යවශ්‍යය ඖෂධ හිඟයක් මතුව තිබෙනවා. පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වල පවා එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ... Read More
රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 17ක් මරුට
යුක්රේනයේ, නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයේ සාප්පු සංකීර්ණ සහිත වීථියක ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ... Read More
යුක්‍රේන ආරක්ෂක ඇමති ධූරයෙන් ඉවතට
යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ධුරයෙන් ඉවත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කළ බව යුක්‍රේන ජනාධිපති ව්ල්දෝමියර් සෙලෙන්ස්කි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
පෙම්වතා පෙම්වතියට දුන්න විනාඩි 10 හාදුවෙන් පෙම්වතා රෝහලේ
චීන පෙම්වතෙකු විසින් පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කණට හානි වී කන් නොඇසී ගොස් තිබෙනවා. අගෝස්තු 22 වැනිදා චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම ... Read More
චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට සැරසෙයි
2019 වසරේ සිදු වු පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිඥ ... Read More
ඉන්දියාව අද අලුත් ගමනකට සැරසෙයි
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ආදිත්‍ය එල්-1 චන්ද්‍රිකාව අද (02) කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා. අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරිමට නියමිතව ඇත්තේ ... Read More
T20 ලෝක කුසලානයට එන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකයා මෙන්න
2024 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සංක්‍රාන්ති ලිංගිකයෙක් වන කැනඩාවේ Danielle McGahey සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව නිල ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන පළමු සංක්‍රාන්ති ලිංගික ... Read More

