Category: විදෙස් පුවත්

ලප නොමැතිව උපත ලැබූ ලොව පළමු ජිරාෆ් පැටවා මෙන්න

Author- August 22, 2023

සත්ත්ව ලෝකයේ දුර්ලභම දසුනක් අමෙරිකාවේ Tennessee’හි Brights සත්වෝද්‍යානයෙන් වාර්තා වනවා. එනම් ලොව ප්‍රථම වරට ලප නොමැතිව ජිරාෆ් පැටවෙක් උපත ලැබීමයි. මෙම පැටවා ජූලි 31 වනදා ... Read More

යුක්‍රේනයේ ඩ්‍රෝන යානා දෙකක් රුසියාව බිම හෙලයි

Author- August 22, 2023

මොස්කව් කලාපයට ඉහළින් එල්ලවූ යුක්‍රේන ඩ්‍රෝන යානා දෙකක් බිම හෙළා ව්‍යර්ථ කළ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. තවත් ඩ්‍රෝන යානා දෙකක් ... Read More

WhatsApp පරිශීලකයින්ට සුබ පණිවිඩයක්

Author- August 21, 2023

WhatsApp පරිශීලකයින් හට සිය මිතුරන්ට ඡායාරූප යැවීම සඳහා වැඩිදියුණු කරන ලද විශේෂාංගයක් හඳුන්වා දෙන බව නිවේදනය කර තිබෙනවා. දැනට WhatsApp හරහා ඡායාරූප යැවීමේදී එහි Quality ... Read More

ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කළ බවට හෙදියකට චෝදනා

Author- August 19, 2023

නව ජන්ම ඒකකයක ළදරුවන් හත් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හෙද නිලධාරිනියක වන 33 හැවිරිදි ලුසී ලෙට්බි වැරදිකාරිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය ... Read More

ඩ්‍රෝන යානාවක් කඩා වැටෙයි – ගොඩනැගිල්ලකටත් හානී

Author- August 18, 2023

යුක්රේන ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි වී තිබෙනවා. ප්‍රහාරයක් සඳහා පැමිණි මෙම ඩ්‍රෝන යානාව රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් විනාශ වී ... Read More

පතලක් නාය යෑමෙන් 32 ක් මරුට

Author- August 17, 2023

උතුරු මියන්මාරයේ පිහිටි ස්වර්ණාභරණ නිපදවීම සදහා යොදා ගන්නා කොල පැහැති වටිනා ගල් විශේෂයක් වන 'ජේඩි ' නැමති ගල් සහිත පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 32 දෙනෙකු ... Read More

පැය 24ක් තුළ මරණ 18ක් වාර්තාවූ රෝහලක්

Author- August 14, 2023

පැය 24ක් තුළ මරණ 18ක් සිදු වූ රෝහලක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඒ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලකයි. මෙසේ මියගිය පිරිස අතර කාන්තාවන් දස දෙනෙක් සහ ... Read More

කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ ප්‍රවාහන නෞකාවකට රුසියාවෙන් වෙඩි

Author- August 14, 2023

කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට රුසියානු යුද නැවක් අනතුරු ඇඟවීමේ වෙඩි තැබීමක් සිකුකර තිබෙනවා. පසුගිය මාසයේදී රුසියාව කළු මුහුද හරහා කෘෂිකාර්මික නිෂ්පාදන ... Read More

අයිෆල් කුළුණ සංචාරකයින් සඳහා වසා දැමේ

Author- August 13, 2023

ලෝකයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන සංචාරක ස්ථාන අතරින් එක් ස්ථානයක් වූ පැරීසියේ අයිෆල් කුළුණ නරඹන්නන් සඳහා ඊයේ (12) සිට වසා දමා තිබෙනවා. බෝම්බ තර්ජනයක් හේතුවෙන් ... Read More

යුක්‍රේනයේ කියෙව් ප්‍රදේශයට රුසියාවෙන් හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

Author- August 11, 2023

රුසියාව විසින් අද (11) යුක්‍රේනයේ කියෙව් කලාපයට හයිපර්සොනික් මිසයිල දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. යුක්‍රේනය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමෙන් පසුවයි මෙම ... Read More