Category: විදෙස් පුවත්

ට්‍රම්ප් ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Author- August 14, 2025

යුක්‍රේනය සමග සටන් විරාමයකට එකඟ නොවුණහොත් රුසියාවට දැඩි ප්‍රතිවිපාක අත්වනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. ඒ , සටන් විරාම සාකච්ඡා සදහා අමෙරිකානු ... Read More

රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි

Author- August 13, 2025

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ. ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් ... Read More

ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක්

Author- August 7, 2025

ඉතාලිය සහ සිසිලි දූපත යා කරමින් නව පාලමක් ඉදි කිරීමට ඉතාලි රජයේ අනුමැතිය හිමිව තිබේ. මෙම ඉතාලියට අයත් වුවත් සිසිලි දුපත් පාලනය වන්නේ වෙනම පලනධිකාරියක් ... Read More

‘ටයිටන්’ පිපුරුණු හේතුව එළියට

Author- August 7, 2025

ලොව අවධානයට ලක්වුණු ටයිටන් සබ්මැරීනය පුපුරායාමට හේතුව වසර දෙකකට පසුව අමෙරිකා එක්සත් ජනපදයේ වෙරළාරක්ෂක සමුද්‍ර විමර්ශන මණ්ඩලය වාර්තාවක් මගින් හෙළිකර තිබේ. වාර්තාවේ දැක්වෙන පරිදි ටයිටන් ... Read More

ඉන්දියාවට එල්ලවිය හැකි ත්‍රස්ත තර් ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

Author- August 6, 2025

සැප්තැම්බර් 22 සහ ඔක්තෝබර් 02 දින අතර ඉන්දියාව තුළ ත්‍රස්ත තර්ජනයක් එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ. එම තොරතුරු මත ... Read More

ඉන්දියාවේ ජල ගැලීම්වලින් 100කට අධික පිරිසක් ආගිය අතක් නෑ

Author- August 6, 2025

උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක ඇතිවූ වැසි කුණාටුවක් සමඟ හටගත් හදිසි ජලගැලීමකින් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී තිබේ. හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් ... Read More

ඇමරිකාවෙන් ඉන්දියාවට යළි තර් ජන

Author- August 5, 2025

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට අමෙරිකාව නැවතත් තර්ජනය කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ... Read More

බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයන් 68 ක් මරුට

Author- August 4, 2025

යේමනය ආසන්න මුහුදේ බෝට්ටුවක් පෙරළීමෙන් අප්‍රිකානු සරණාගතයින් සහ සංක්‍රමණිකයන් 68 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 74 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි. අනතුරින් 12 දෙනෙකු ... Read More

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ශාරුක් හා රාණිට ලැබෙන සම්මාන

Author- August 2, 2025

දශක 3කට අධික රංගන දිවියේ පළමුවරට ඉන්දීය ජාතික චිත්‍රපට සම්මාන උළෙලක හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ට හැකිව තිබේ. ඉන්දීය ජාතික ... Read More

ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා යයි

Author- August 2, 2025

ලොව වඩාත් ක්‍රියාකාරීම ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත මෙම කන්දේ ලාකී-ලාකී කොටස මෙලෙස සක්‍රිය ... Read More