Category: විදෙස් පුවත්
අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වෙයි
අඟහරු ග්‍රහයාගේ දිනක් සඳහා ගතවන කාලය අඩු වී තිබෙනවා. ඒ එහි භ්‍රමණ වේගය වැඩි වීම හේතුවෙන්. නාසා හි ඉන්සයිට් මෙහෙයුමේ රේඩියෝ තරංග දත්ත ඇසුරෙනුයි විද්‍යාඥයන් ... Read More
රූ රැජින තරගයක ලිංගික හිංසනයක්
ඉන්දුනීසියාවේ විශ්ව රූ රැජින තරගය සඳහා සහභාගි වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකු එහි සංවිධායකවරුන්ට එරෙහිව පොලිස් පැමිණිලි ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සංවිධායකයන් විසින් ... Read More
ආජන්ටිනාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවයි
11 හැවිරිදි ගැහැනු ළමයෙකු ඝාතනය කිරීමෙන් පසු ආජන්ටිනාවේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අත්හිටුවා තිබෙනවා. ඊයේ (09) පාසලට යමින් සිටියදී අදාළ දැරියගේ ගමන් මල්ල සොරකම් කර පහරදීමෙනුයි ... Read More
ධනුෂ්කට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර ලැබෙයි
ඔස්ට්‍රේලියාවේදී ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට තවත් සහනයක් ලබාදීමට එරට අධිකරණය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මාධ්‍ය ... Read More
බෝට්ටුවක් මුහුදුබත් වී සංක්‍රමණිකයන් 41ක් මරුට
ඉතාලියට ඔබ්බෙන් බෝට්ටුවක් මුහුදුබත් වීමෙන් සංක්‍රමණිකයන් 41 දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ... Read More
ඉම්රාන්ට වසර පහක් රජයේ නිලතල දැරීමත් තහනම් කරයි
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර පහක කාලයක් රජයේ නිලතල දැරීම එරට මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබෙනවා. මොහුට එල්ලවූ දූෂණ චෝදනා මත වසර තුනක ... Read More
නව “කොවිඩ් 19” ප්‍රභේදයක්
නව 'කොවිඩ් 19' වෛරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එක්සත් රාජධානියේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ ආරක්ෂක ඒජන්සිය ... Read More
යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එක් රැයක් තුළ රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ ... Read More
රාහුල් ගාන්ධි යළි ඉන්දීය පාර්ලිමේන්තුවට
ඉන්දීය විපක්ෂනායක රාහුල් ගාන්ධි අද යළි පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. සාපරාධි අපහාස නඩුවක වරදකරුවෙකු වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පළමුවරට බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. ... Read More
ඉම්රාන් ඛාන්ට වසර 3ක සිර දඬුවමක්
දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිරදඬුවමක් නියම කර තිබේ. ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් අදාළ දඩුවම නියම කර ඇති බව විදෙස් ... Read More

