Category: විදෙස් පුවත්

ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය

Author- July 9, 2023

ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් ... Read More

රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස 9000 පනී

Author- July 9, 2023

රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත ... Read More

ඉරානයේ පොලීසියකට සන්නද්ධ ප්‍රහාරයක් – 6ක් මරුට

Author- July 8, 2023

ඉරානයේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ ... Read More

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ

Author- July 8, 2023

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නගරයෙන් වාර්තා වී තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මුම්බායි නගරය පදනම් කරගනිමින් තම රැකියාවේ නිරත වන භාරත් ජේන් ලොව ධනවත්ම ... Read More

ගුරුවරයා මරාදැමූ වරදට තරුණයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම්

Author- July 7, 2023

එක්සත් ජනපදයේ අයෝවා හි තරුණයෙකුට ඔහුගේ උසස් පාසලේ ස්පාඤ්ඤ ගුරුවරයාට බේස්බෝල් පිත්තකින් පහර දී ඝතනය කිරීම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. Fairfield උසස් ... Read More

යුක්‍රේනයට එල්ල වූ රුසියානු රොකට් ප්‍රහාරයෙන් නිවාස රැසකට හානි

Author- July 6, 2023

බටහිර යුක්‍රේනයේ Lviv නගරයේ මහල් ගොඩනැගිල්ලකට රුසියානු රොකට් ප්‍රහාරයක් එල්ලවීමෙන් මියගිය ගණන සිව් දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා Lviv නගරයේ නගරාධිපතිවරයා පවසන්නේ තවත් 32 දෙනෙකු ... Read More

ජනප්‍රිය පොප් ගායිකාවක් මියයයි

Author- July 6, 2023

රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී තිබේ. වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ... Read More

මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්

Author- July 5, 2023

රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව රුසියාව තහවුරු කර තිබෙනවා. ඔවුන් කියා සිටියේ ඩ්‍රෝන ප්‍රහාර 5ක් පමණ එල්ල වී ඇති නමුත් ... Read More

නෙදර්ලන්ත පන්තිකාමරවල ජංගම දුරකථන තහනම්

Author- July 5, 2023

2024 ජනවාරි 1 සිට නෙදර්ලන්තයේ පන්ති කාමරවලින් ජංගම දුරකථන, ටැබ්ලට් සහ ස්මාර්ට් ඔරලෝසු බොහෝ දුරට තහනම් කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. නෙදර්ලන්ත රජය ... Read More

ෂාරුක්ට අනතුරක්

Author- July 4, 2023

ලොස් ඇන්ජලීස් නුවර රූගත කිරීමක් අතරතුර සිදුවූ අනතුරකින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ නාසයට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. ඒ අනුව ඔහු ... Read More