Category: විදෙස් පුවත්
ප්‍රංශය තෙවන දිනටත් ඇවිලෙයි
ප්‍රංශයේ විරෝධතා තුන්වන දිනටත් ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයාමත් සමග මෙම තත්වය හට ගත් අතර ... Read More
ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩ ගනී
ටයිටන් සබ්මැරීනයේ සුන් බුන් ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා. එම සුන්බුන් සමඟ එහි ගමන් කළ අයගේ සිරුරු කොටස් පවතිනු ඇති බවට වෙරළාරක්ෂක බලකාය විශ්වාසය පළ කරනවා. මුහුදුබත් ... Read More
සුපිරි ගායිකා මැඩෝනා දැඩි සත්කාර ඒකකයට
ලොව ප්‍රකට ගායිකාවක් වන මැඩෝනා රෝහල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් ඇයව නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ... Read More
ඇමරිකාවෙන් යළිත් යුක්‍රේනයට යුධ ආධාර
ඇමරිකාව විසින් යුක්රේනයට තවත් ඩොලර් මිලියන 500 ක යුධ ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සන්නද්ධ හමුදා රැගෙන යා හැකි ට්‍රක් රථ, ... Read More
සංජේ දත් B Love Kandy කණ්ඩායමේ අයිතිය අතට ගනී
මීට පෙර B Love Kandy හි සන්නාම තානාපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රවීණ බොලිවුඩ් නළු සංජේ දත් දැන් එම කණ්ඩායමේ සම අයිතිය හිමි කරගෙන තිබෙනවා. omkan ... Read More
වැග්නර් කණ්ඩායම ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්
රුසියානු ජනාධිපති පුටින් විනාඩි පහක පමණ කාලයක් එරට රූපවාහිනී නාලිකාවක් හරහා අදහස් දක්වා ඇති අතර එය රුසියානු ඉතිහාසයේ ගමන් මග වෙනස් කරන ප්‍රකාශයක් ලෙසට ඔහුගේ ... Read More
ටයිටන් ගැන විශේෂ විමර්ශනයක්
ටයිටන් සබ්මැරීනය යම් පිපිරීමකට ලක්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය පියවර ගෙන තිබෙනවා එහි ප්‍රධාන විමර්ශක කැප්ටන් Jason Neubauer පවසා තිබෙන්නේ විමර්ශනවල ... Read More
වැග්නර් පසු බසී
සිය මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බෙලරුසියානු ජනාධිපති Aleksander Lukashenko සමග ඇතිකර ගත් ... Read More
රුසියානු නායකයින් සමඟ බල අරගලයක යෙදී සිටින වැග්නර් තවත් නගරයක් අල්ලයි
කැරලිකාර වැග්නර් කුලී හේවා බලකාය රුසියාවේ තවත් නගරයක් ඊයේ පස්වරුව වනවිට අත්පත් කර ගත් අතර ඒ අනුව රුසියානු පාලනයේ පැවති නගර දෙකක් ඔවුන්ගේ ග්‍රහණයට නතුව ... Read More
එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් යුක්‍රේනය බිම දමයි
එක් රැයක් තුළ රුසියානු මිසයිල 13 ක් බිම හෙලූ බව යුක්රේනය පවසනවා. රුසියාව පසුගිය දින කිහිපය පුරාම කෘස් මිසයිල සහ ප්‍රහාරය ඩ්‍රෝන යාත්‍රා භාවිතා කර ... Read More

