Category: විදෙස් පුවත්
චීනයේ බීජිං අගනුවරට වාර්තාගත උෂ්ණත්වයක්
චීනයේ බීජිං හි උෂ්ණත්වය ඊයේ (22) දිනයේ සෙල්සියස් අංශක 41 ට වඩා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා මෙම උණුසුම් තත්ත්වයන් සති අන්තය ... Read More
අත්ලාන්තික් සාගරයේ යාත්‍රාවක් ගිලී 30ක් මරුට
ස්පාඤ්ඤයට අයත්, කැනරි දූපත්වලට ඔබ්බෙන් වූ අත්ලාන්තික් සාගරයේ දී යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් සංක්‍රමණිකයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. ළදරුවන්, කාන්තාවන් ඇතුලු 60කට අධික පිරිසක් ... Read More
ලොව ජීවත්වීමට හොඳම නගර 10 නම් කෙරේ
"The Economist" විසින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර සම්බන්ධයෙන් අලුත්ම වාර්තාව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය ලෙස නම්කර ඇත්තේ ... Read More
ලොවම සෙවූ ටයිටන් සබ්මැරීනය පිපිරී ගිය බව හෙළිවේ
ටයිටන් සබ්මැරීනය තුළ ගමන් කළ පුද්ගලයින් පස්දෙනා මියගොස් ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීන් තහවුරු කර තිබේ. ටයිටැනික් කෞකාවේ සුන්බුන්වලට අඩි 1500ක් පමණ ආසන්නයේ තිබී සබ්මැරීනයේ ... Read More
ටයිටන් සබ්මැරීනය සතු ඔක්සිජන් සංචිතය අවසන් වෙයි
අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීමට තවමත් මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී නැහැ. පස් දෙනෙකු සමගින් අතුරුදන් ... Read More
චීනයේ පිපිරීමක් – 31ක් මරුට
චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි පිපිරීමකින් 31 දෙනෙකු මියගොස් තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකළේ වයඹදිග චීනයේ නින්ග්ෂියා කලාපයේ එම අනතුර සිදුව ඇති බවය. අනතුරුව චීන ... Read More
අතුරුදන් වූ සබ්මැරීනය ගැන වැඩි බලාපොරොත්තුවක්
අතුරුදන් වූ සබ්මැරීනයේ විශ්‍රාමික ප්‍රංශ නාවික හමුදාවේ කිමිදුම්කරුවෙක් වන Paul-Henri Nargeolet සිටීම හේතුවෙන් යාත්‍රාව සොයාගැනීම පිළිබඳව වැඩි විශ්වාසයක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සබ්මැරීන සෙවීමේ සහ ගලවා ... Read More
ටයිටැනික් නැවේ සුන්බුන් බලන්න ගිය සංචාරකයින් පිරිසක් ආගිය අතක් නැහැ
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සමග අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය විසින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අත්ලාන්තික් සාගරය තුළ ... Read More
චීනයෙන් අලුත් වාර්තාවක්
චීනය නව වාර්තාවක් තබමින් තනි මෙහෙයුමකින් චන්ද්‍රිකා 41ක් අභ්‍යවකාශයට යවා තිබෙනවා. ඒ, ලෝන්ග් මාච් රොකට් ව්‍යාපෘතිය යටතේයි. මේ අනුව අභ්‍යවකාශයේ ඇති චීන චන්ද්‍රිකා සංඛ්‍යාව 108ක් ... Read More
ලොව පළමු වරට කෘත්‍රිම මානව කළලයක්
ලොව පළමු වරට කෘත්‍රිම මානව කලලයක් නිර්මාණය කිරීමට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් සමත් වී ඇතැයි Cnn පුවත් සේවය වාර්තා කරනවා. මෙම කලලය නිර්මාණය ... Read More

