Category: විදෙස් පුවත්
ද්විත්ව ඔස්කාර් සම්මානලාභී Glenda Jackson මිය යයි
ද්විත්ව ඔස්කාර් සම්මානලාභීනියක වන Glenda Jackson මියගොස් තිබෙනවා. ලන්ඩනයේ පිහිටි සිය නිවසේ දී ඇය මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. රංගන ශිල්පිනියක වූ ඇය ... Read More
පැය 127ක් නටලා තැබූ ගිනස් වාර්තාව
දීර්ඝතම නර්තන මැරතන් ගිනස් වාර්තාව තැබීමට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියක් සමත් වී තිබෙනවා. Srushti Sudhir Jagtap නමැති 16 හැවිරිදි වියේ පසුවන එම තරුණිය පැය 127ක ... Read More
ඊශ්‍රායලයෙන් සිරියාවට යළි ගුවන් ප්‍රහාර
ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩැමස්කස් නගරය ආසන්නයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. සිරියාවේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල වී ඇති අතර සෙබළුන් කිහිපදෙනෙකු ... Read More
රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේනය ව්‍යසනකාරී තත්ත්වයක්
රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් යුක්‍රේනය ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. තම ප්‍රහාර හමුවේ යුක්රේනයට දරුණු පරාජයන් හා අලාභයන්ට මුහුණදීමට ... Read More
චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි
චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය පසුගිය මැයි මාසයේ දී 40%කින් ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම මාසය තුල කොවිඩ් වැළඳුනු රෝගින් 167 දෙනෙකු ජිවිතක්ෂයට ... Read More
චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව එන්නතක්
චිකුන්ගුන්යා වෛරසයට එරෙහිව සාර්ථකව එන්නතක් අත්හදා බලා තිබෙනවා. ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ ඖෂධ නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් එම එන්නත අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ... Read More
චීනයෙන් පියාඹන පීරිසියක්
පියාඹන පීරිසියක් පසුගියදා චීනයේ ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කරනු ලැබුවා. වසර 3ක උත්සාහයකින් අනතුරුව, ෂෙන්ජෙන් හඳුනානොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනය විසින් මෙය නිර්මාණය කර ඇති ... Read More
සෞදි අරාබියෙන් චීනයට ඉන්ධන
ලෝකයේ ප්‍රධානතම තෙල් අපනයනකරු ලෙස සැළකෙන සෞදි අරාබිය විසින් චීනයට ඉන්ධන ලබාදීම සඳහා ගිවිසුම් කිහිපයකට අත්සන් තබා තිබෙනවා. ඒ,සෞදි අරාබිය වෙත පැමිණි චීන ව්‍යවසායකයින් සහ ... Read More
බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ඉල්ලා අස්වෙයි
බ්‍රිතාන්‍ය හිටපු අගමැති බොරිස් ජොන්සන් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇත. 58 හැවිරිදි ඔහු කොවිඩ් වසංගතය පැවති සමයේදී එරට කොරෝනා ... Read More
පෘථිවිය ගැන විද්‍යාඥයන්ගෙන් බය හිතෙන කතාවක්
මිනිස් ක්‍රියාකාරකම් මගින් පෘථිවියේ යහපැවැත්ම සඳහා වූ ආරක්ෂක නිර්ණායක අටෙන් හතක් උල්ලංඝනය කර, ලෝකය අවදානම් කලාපයකට ඇද දමා ඇති බව විද්‍යාඥයන් පවසයි. ජල පෝෂක, වායු ... Read More

