Category: විදෙස් පුවත්
හෙලිකොප්ටර් දෙකක් ගැටෙයි
ඇමෙරිකානු ගුවන් පුහුණු සැසියක් අතරතුර දී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වී තිබෙනවා. ඇලස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව පුහුණු සැසිය සිදුකරන අවස්ථාවේ දී මෙලෙස අනතුරට ... Read More
සටන් විරාමය අතරතුර දහස් ගණනක් රටින් පිටවීමේ උත්සාහයක
සුඩානයේ සිටින විදේශීය ජාතිකයන් දහස් ගණනක් පවතින සටන් විරාමය අතරතුර රටින් පිටවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා. බ්‍රිතාන්‍ය වැසියන් Khartoum අගනුවර අසළ පිහිටි ගුවන් ... Read More
යුක්‍රේනයේ කෞතුකාගාරයකට ප්‍රහාරයක්
රුසියානු ආරක්ෂක අංශ විසින් නැගෙනහිර යුක්‍රේනයේ කුපියාන්ස්ක් හි පිහිටි කෞතුකාගාරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දසදෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More
ලොව විශාලතම යුද වියදම රුසියා – යුක්‍රේන ගැටුමට
රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් දශක තුනකට පසු යුරෝපයේ විශාලතම වාර්ෂික යුද වියදම පසුගිය වසරේ වාර්තා වී තිබෙනවා. එය ඩොලර් ටි්‍රලියන 2.24 ක් වන අතර ස්ටොක් ... Read More
සුඩානයේ දරුණු ගැටුම්
සුඩානයේ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 413 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත වාර්තාවලට අනුව ළමුන් 09 දෙනෙකුද ඊට ඇතුළත් ය . ගැටුම් හේතුවෙන් ... Read More
ටෙක්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක්
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජැස්පර් ප්‍රදේශයේ සාදයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් තරුණ 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ 250 කට වැඩි ... Read More
දෙවන ලෝක සංග්‍රාමයේදී මුහුදු බත්වූ නෞකාවක් පිලිපීන මුහුදෙන් මතුවෙයි
දෙවන ලෝක සංග්‍රාමයේදී දහසකට අධික පිරිසක් සමඟ මුහුදුබත් වූ ජපන් ප්‍රවාහන නෞකාවක සුන්බුන් පිලිපීනයට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ගවේශකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සමුද්‍ර පුරාවිද්‍යා ... Read More
ජපානය උතුරු කොරියාවේ චන්ද්‍රිකාවක් බිම හෙලීමට සැරසෙයි
උතුරු කොරියාව විසින් දියත් කිරීමට නියමිත ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව අවශ්‍ය නම් මිසයිල ප්‍රහාර එල්ල කර විනාශ කිරීමට තමන්ට හැකියාව පවතින බව ජපානය පවසනවා. ජපාන ආරක්ෂක ... Read More
පණ ගිය තරුණයෙකුට යළි පණ ආපු හැටි
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ තරුණයෙකු මිය ගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යළි ජීවය ලැබීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තරුණයා මිය ගොස් ඇති බවට පවුලේ ... Read More
මංගල ගමනේදීම පුපුරා ගිය රොකට්ටුව
ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් නවතම රොකට්ටුව වන Starship රොකට්ටුව මංගල ගමනේදීම පුපුරාගොස් තිබේ. ඊයේ උදෑසන අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ දි කාර්යමණ්ඩලය රහිතව එම රොකට්ටුව ගුවන්ගත ... Read More

