Category: විදෙස් පුවත්
රාහුල් ගාන්ධි කළ අභියාචනය ඉන්දීය අධිකරණය ඉවත දමයි
රාහුල් ගාන්ධි විසින් 2019 දී ‘සියලු හොරුන්ට මෝදි යන වාසගම පොදු වන්නේ ඇයි’ යන ප්‍රකාශය සම්බන්ධයෙන් වන අපහාස නඩුවේදී අපහාසයට වරදකරු වීම වළක්වන්නැයි ඔහු කළ ... Read More
පාසලක සිදු වූ තෙරපීමකින් 78ක් මියයයි
යේමනයේ සානා අගනුවර පාසලක රාමසාන් උත්සවය වෙනුවෙන් පුණ්‍යාධාර බෙදා දීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 78 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
යුද්ධය මැද යුක්‍රේන නළු නිළියන්ට ලැබුණු විශේෂ අවසරය
යුක්‍රේනයේ නළු නිළියන්ට එංගලන්තයේ York හි පැවැත්වෙන උත්සවයකදී රංගනය සඳහා විශේෂ අවසරයක් ලබාදී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙම උත්සවය අප්‍රේල් 21 ආරම්භ වීමට නියමිත ... Read More
ඉන්දියාව චීනය අභිබවයි
ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉන්දියාව පෙරට පැමිණ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද නිකුත් කළ නවතම දත්ත වාර්තාවලට අනුවයි වැඩිම ජනගහනයක් ... Read More
බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිරදඬුවමක්
ව්‍යාජ මුදල් ළඟ තබාගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මොරොක්කෝවේදී වසර 10ක සිරදඬුවම් නියම වී තිබෙනවා. නිවාඩුවක් ගතකරමින් සිටියදී Oliver Andrews සහ ඔහුගේ බිරිඳ පසුගිය ... Read More
රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය කැරලිකරුවන් අතට
සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ රාජ්‍ය ගුවන් විදුලියේ විකාශන කටයුතු නතරවී තිබේ. ඒ, ගැටුම්වල නිරත සන්නද්ධ කණ්ඩායම්, එම ආයතනවල පාලනය සියතට ගැනීමත් සමඟයි. ජාතික විකාශනගාරයේ පාලක ... Read More
රුසියාවෙන් බොරතෙල් ගන්න ඉන්දියාව සැරසෙයි
රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම පිළිබඳව ගවේෂණය කරමින් සිටින බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරමන් මහත්මිය පවසනවා. G-7 සමුළුව විසින් පනවා ඇති මිල සීමාව ආසන්නයේ සිට ... Read More
ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම නගරය මෙල්බර්න් වෙයි
19 වැනි සියවසෙන් පසු ප්‍රථම වතාවට මෙල්බර්න් නගරය ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය බවට පත්ව තිබෙනවා. ඒ සිඩ්නි නගරය අභිබවා යමින්. වසර 100කට වැඩි කාලයක් සිඩ්නි ... Read More
කොවිඩ් යළි හිස ඔසවයි
ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ඉන්දියාවෙන් ඊයේ ... Read More
ලෝක බැංකුවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 200ක්
යුක්‍රේනයේ බලශක්ති සහ තාපන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ලබාදෙන බවට ලෝක බැංකුව නිවේදනය කර තිබෙනවා. එරට Transformers, Mobile Heat Boilers ... Read More

