Category: විදෙස් පුවත්

පාර්ලිමේන්තුව විසුරුවයි

Author- March 20, 2023

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රේයුත් චාන් ඔචා විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හරමින් අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ ලබන මැයි මාසයේ දී මහමැතිවරණය පැවැත්වෙන බවයි. ... Read More

චීන ජනපති පළමු වරට රුසියාවේ සංචාරයක

Author- March 20, 2023

චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රථම වතාවට රුසියාවේ සංචාරයකට සූදානම් වනවා. ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවටයි වාර්තා ... Read More

බස් රථයක් පෙරළෙයි – 19ක් මරුට

Author- March 19, 2023

මධ්‍යම බංග්ලාදේශයේ අධිවේගී මාර්ගයක ගමන් ගත් බස් රථයක් පෙරලියාමෙන් පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ බස් රථයේ ටයරයක් පිපිරියාමෙන් රියදුරට රථය පාලනය ... Read More

ඇමරිකාවට එරෙහිව උතුරු කොරියානු වැසියන් හමුදාවට බැඳෙයි

Author- March 19, 2023

එක්සත් ජනපදයට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් 800,000 ක් පමණ ස්වෙච්ඡාවෙන් එරට හමුදාවට බැඳීමට ඉදිරිපත් වූ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ... Read More

පුටින්ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණයි – ජෝ බයිඩ්න්

Author- March 19, 2023

රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, රුසියානු ජනාධිපතිවරයා පැහැදිලිවම යුධ අපරාධ සිදු ... Read More

විරෝධතාවෙන් ප්‍රංශය රත්වෙයි

Author- March 18, 2023

විශ්‍රාමික වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා උග්‍ර වී තිබෙනවා. විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මධ්‍යම පැරීසියේදී යළිත් දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් ... Read More

ඉම්රාන් ඛාන්ගේ නිවසට පොලීසිය බලහත්කාරයෙන් කඩා පනී

Author- March 18, 2023

පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ... Read More

ප්‍රකට නළුවෙක් හදිසියේම මිය යයි

Author- March 18, 2023

ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන "ද වයර්" සහ "ජෝන් වික්" ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු නළු ලාන්ස් රෙඩික් මියගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ ... Read More

පුටින්ට වරෙන්තු

Author- March 18, 2023

යුක්‍රේනයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් හට වරෙන්තු නිකුත් කර තිබෙනවා. මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ... Read More

මිනිසුන් සහිත මීළඟ සඳ ගමනට ගගනගාමීන් අඳිනු ලබන නිල ඇඳුම් එළිදකියි

Author- March 17, 2023

නාසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මිනිසුන් සහිත මීළඟ චන්ද්‍ර මෙහෙයුම වන ආටෙමිස් (Artemis) මෙහෙයුමේ දී චන්ද්‍රයා වෙත යන ගගනගාමීන් අඳිනු ලබන නවතම ... Read More