Category: සෞඛ්‍ය
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට
විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැදවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය පියවීම සදහා එම තීරණයට එළැඹි බවයි සෞඛ්‍ය ... Read More
මෙනින්ගොකොකල් උණ රෝගය බස්නාහිරටත් ඇතුළු වෙයි
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ව්‍යාප්ත වෙමින් පැවති එමෙන්ම රැඳවියන් දෙදෙනෙකුට දිවි අහිමි කළ මෙනින්ගොකොකල් බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. මෙම රෝගියා ජාඇළ ... Read More
වේගයෙන් ව්‍යාප්තවන කොරෝනා ප්‍රභේද දෙක
මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන "කොවිඩ් 19 ඔමික්‍රෝන්" වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබෙනවා. එයින් එකක්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් ... Read More
පරිසර උෂ්ණත්වය මානසික ආතතිය ඉහළ යාමට හේතුවිය හැකියි – සෞඛ්‍ය අංශ
පරිසර උෂ්ණත්වය ඉහළ යාම, මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පැවසුවේ, අධික පරිසර ... Read More
නොදන්වා රට හැර ගිය වෛද්‍යවරුන් ගැන තීරණයක්
නොදන්වා සේවය හැරගිය වෛද්‍යවරුන් ඇප මුදල මෙන්ම දඩ මුදල ද අමාත්‍යංශය වෙත ලබාදිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘත්‍රික සහකාර සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා ... Read More
COVID-19 ගැන බය හිතෙන කතාවක්
COVID-19 රෝගය පහව ගියත් එහි රෝග ලක්ෂණ අවම වශයෙන් වසරක්වත් පැවතිය හැකි බව එක්සත් ජනපදය විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා නැතහොත් මාස කිහිපයකට ... Read More
හදවතට හොඳ ඖෂධයක්
හෘද සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකි ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ වසර 5ක කාලයක් සිදුකළ අත්හදා බැලීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ජනප්‍රිය බර අඩු කිරීමේ ... Read More
ලාදුරු රෝගීන් වැඩි වෙයි
මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශයේ ඊයේ (09) පැවති මාධ්‍ය ... Read More
ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්
දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර අපිරිසිදු වීම හේතුවෙන් ඉදිරි කාලයේදී පාචනය හා අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය ... Read More
ඉන්සියුලින් හිඟයක් නෑ – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල
ඉන්සියුලින්වල කිසිදු හිඟයක් නැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල අවධාරණය කරනවා. ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් තම රෝහල සතුවන අතර අවශ්‍ය ඕනෑම රෝහලකට ද ඉන්සියුලින් ලබාදිය ... Read More

