Category: සෞඛ්‍ය
බඩ වැඩි අය ඉහළට
මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසනවා. "දැනුවත් වෙමු ස්ථුලතාවයෙන් මිදෙමු" යන තේමාව ... Read More
අපස්මාර රෝගීන්ගේ බෙහෙත් හිඟ වීමේ අවදානමක්
අපස්මාර රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා අපස්මාර සංගමය පවසයි. එහි විශේෂඥ වෛද්‍ය, ක්‍රිෂාන් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ, එය අපස්මාර ... Read More
මොළයේ ආසාදන තත්ත්වයන් සියදිවි නසා ගැනීමට හේතුවක්
විශාදය, කාංසාව සහ සියදිවි නසා ගැනීම පිළිබඳ අදහස් පහළ වීම සඳහා මොලයේ ආසාදන තත්ත්වයන්ද හේතු වන බව නවතම පරීක්ෂණයකින් හෙලි වී තිබෙනවා. ඊට අදාළ පර්යේෂණ ... Read More
පිළිකා රෝහලෙත් බෙහෙත් හිඟ වෙයි
සෙසු රෝහල්වල මෙන්ම මහරගම අපේක්ෂා රෝහල තුළ ද මේ වනවිට ඖෂධ හිඟයක් මතුව ඇතැයි වෛද්‍යවරු පවසති. අදට (15) යෙදී ඇති "ලෝක ළමා පිළිකා දිනය" නිමිත්තෙන් ... Read More
අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම ගැන සාකච්ඡාවක්
අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ඉන්දීය ණය සහනය යටතේ ලැබී ඇති ඉතිරි මුදල භාවිත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ... Read More
රජයේ රෝහල්වල බෙහෙත් හිඟය උග්‍රවෙයි – අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක්
රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ 150ක පමණ දැවැන්ත හිඟයක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර රජයේ රෝහල්වලදී සිදුකෙරෙන, වෛද්‍ය උපදෙස් මත ... Read More
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණයක්
රජයේ රෝහල්වල හදිසි නොවන ශල්‍යකර්ම ප්‍රමාද කිරීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ, පවතින ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය සැළකිල්ලට ගෙන එම ... Read More
බරවා රෝගීන් වාර්තා වීම ඉහළට
බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළේ , පසුගිය ... Read More
ඩෙංගු අවදානම යළි ඉහළට
මේ වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 7,647ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ජනවාරි මාසයේදී ඩෙංගු ... Read More
ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක්
ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් මීට ... Read More

