Category: සෞඛ්‍ය
යළිත් කොවිඩ් රැල්ලක් අත ළඟ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි
මෙරටින් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙසීයේ සීමාවට ආසන්නවීම යළි රට තුළ ‘දරුණු කොවිඩ් රැල්ලක්’ ඇතිවීමේ පෙර නිමිත්තක් බව සෞඛ්‍ය අංශ අනතුරු ... Read More
අද කොවිඩ් මරණ 6ක්
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ ... Read More
අද සිට මංකිපොක්ස් ආසාදිතයන් සොයා මෙරටදීත් පරීක්ෂණ
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය මෙරටට ව්‍යාප්ත වී තිබේද යන්න තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය පරීක්ෂණ අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. බොරැල්ල ... Read More
කොවිඩ් 4වන එන්නත්කරණයට ජංගම රථ
කොරෝනා මර්දන සිව්වන එන්නත්කරණය සඳහා ජංගම රථ යෙදවීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, හඳුනාගත් සහ අවශ්‍යතාව අනුව, ජංගම එන්නත්කරණ රථ ... Read More
රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ
මෙරටින් තවත් කොරෝනා මරණ 4ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16,578ක් ලෙසටයි. මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්. ... Read More
අද කොවිඩ් ආසාදිතයින් 122ක් – මරණ 8ක්
අද දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් 122ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 666,086ක් ලෙසටයි දැක්වෙන්නේ. මේ අතර තවත් කොරෝනා මරණ 8ක් වාර්තාවී තිබෙනවා. ... Read More
අවුරුදු 20 වැඩි ලක්ෂ 60 ක් බූස්ටර් එන්නත අරන් නෑ – සෞඛ්‍ය අංශ
මෙරට අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 60 කට අධික පිරිසක් බුස්ටර් එන්නත ලබා ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වසංගත රෝග විද්‍යා අංශයේ ... Read More
කොවිඩ් 4වන මාත්‍රාව කඩිනමින් ලබාගන්න – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් මර්දනය සඳහා හතරවන මාත්‍රාව කඩිනමින් ලබා ගන්නැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය යළි ජනතාවට දැනුම් දෙයි. අමාත්‍යාංශ ලේකම් ජානක චන්ද්‍රගුප්තා මහතා පැවසුවේ, දිවයිනේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ... Read More
ඔමික්‍රෝන් නව උප ප්‍රභේදය පිළිබඳ අනතුරු ඇඟවීමක්
Omicron BA.5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවන සහ ප්‍රතිශක්තිය මගහරින කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ... Read More
අද තවත් කොවිඩ් ආසාදිතයන් 143ක් සහ මරණ 5ක්
අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 143 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665543ක් ලෙසටයි. හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 707 දෙනෙකු රෝහල්ගතව හෝ ... Read More

