Category: සෞඛ්‍ය
අද කොවිඩ් ආසාදිතයින් 154ක් සහ මරණ 4ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 154 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 665248ක් ලෙසටයි. එමෙන්ම මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ ... Read More
යළිත් මුව ආවරණ පළඳින්නැයි උපදෙස්
පොදු ස්ථානවල ගැවසීමේදී මෙන්ම පොදු ප්‍රවාහනය භාවිතයේදී මුව ආවරණ පළඳින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්දේශ කර තිබේ. මේ අතර විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ... Read More
යළිත් කොවිඩ් ආසාදිතයින් 100 පනී – මරණත් 5ක්
සති කිහිපයකට පමණ නැවතත්කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කරමින් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා ගියේය. අද දිනයේදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 119කි. මේ ... Read More
ගම්පහ යළිත් කොවිඩ් අවදානමක
කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශ පැවසුවේ එම රෝගීන් මේ වන විට රාගම රෝහලෙහි ... Read More
මුව ආවරණය යළි අනිවාර්ය වන ලකුණු
ගත වූ සතියක පමණ කාලය තුළ මෙරට ආසාදිතයින්ගේ හා කොරෝනා මරණවල වැඩි වීමක් පෙන්නුම් කරන බැවින් යළි මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම කෙරෙහි සෞඛ්‍ය අංශවල ... Read More
මන්කිපොක්ස් ලංකාවටත් එන්න පුළුවන් – සෞඛ්‍ය විශේෂඥයින්
මන්කිපොක්ස් රෝගය මෙරටට පැමිණීමේ හැකියාව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජීවි විද්‍යායතනය පවසයි. එහි අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, එහි ... Read More
මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ
මන්කිපොක්ස් රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනුයේ සම මතුපිට පැපොල හා සමානව සිරුර පුරා ඇතිවන කැලැල් ,වසා ගැටිති ඉදිමීම සහ උණ ඇතිවීම යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ... Read More
යළිත් හිස ඔසවන මාරයා ජිවිත දෙකක් බිලි ගනී
මෙරටින් අද කොරෝනා මරණ 2ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16535ක් ලෙසටයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 20 තහවුරු ... Read More
රටේ අර්බුද අස්සේ – කොවිඩ් යළිත් හිස ඔසවයි
කොවිඩ් ආසාදිතයන් 62 දෙනෙක් සහ ආසාදිත මරණ තුනක් ඊයේ (19) වාර්තා විය. මිය ගිය තිදෙනාම කාන්තාවෝ වෙති. මෙලෙස කොවිඩ් ආසාදිතයන් ඉහළයාම සිදුවූයේ මාස දෙක හමාරකට ... Read More
ප්‍රතිශක්තිය බිඳ දමන අලුත් කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි
කොරෝනා වෛරසයෙන් නව ප්‍රභේදයක් රටවල් 63කින් හඳුනාගෙන තිබේ. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර ... Read More

