Category: සෞඛ්‍ය
ගෙදරදීම වින්නඹු වැඩේ කරන්න මිඩ්වයිෆ්ලා සූදානමින්
ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ ... Read More
හදිසි හෘද සැත්කම් හැර අනෙක් සියලු සැත්කම් නැවතේ ?
රට තුළ උග්‍රව ඇති තෙල් ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී හදිසි හෘද සැත්කම් පමණක් සිදු කිරීමට සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ විශේෂඥ වෛද්‍ය එම්.එන්. ... Read More
ළමයින් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගය ව්‍යාප්ත වීමේ ඉහළයාමක්
කොළඹ සහ අවට ප්‍රදේශ වල ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුණු දරුවන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මෙහි ව්‍යාප්තිය ... Read More
මුහුණු ආවරණ ඉවත් කිරීම ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නොසතුටෙන්
මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය සමග සියයට සියයක් එකග නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් ... Read More
බාල බෙහෙත් ගැබිණි මව්වරු 98%කට පොවලා
ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති ( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් ... Read More
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් – දිස්ත්‍රික්ක කිහිපයක් අවදානමේ
මෙම වසරේදී මෙරට තුළ ඩෙංගු රෝගීන් 24, 523 වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් ... Read More
කොවිඩ් රෝගීන් අඩු වුනේ ඕමික්‍රෝන් සැර බාලවීම නිසා
මේ වන විට මෙරටින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ දෛනිකව වාර්තාවීම පහළ අගයක් ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සැර බාලවීම නිසා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ... Read More
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණත් සීමා කෙරේ
ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ කට්ටල අඩුවීමේ ගැටලුවකට මුහුණපා ඇති බැවින් එම පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ එඩ්ස් මර්දන ... Read More
මන්කිපොක්ස් රෝගයේ මුල් රෝග ලක්ෂණ මෙන්න
උණ, හිසරදය, ඉදිමීම, කොන්දේ කැක්කුම, මාංශ පේශි කැක්කුම සහ තෙහෙට්ටුව මන්කිපොක්ස් ආරම්භක රෝග ලක්ෂණ ලෙස සඳහන්වෙයි. වඩාත් බරපතල රෝගාබාධයකින් පෙළෙන පුද්ගලයින්ගේ මුහුණේ සහ අත්වල කුෂ්ඨ ... Read More
වඳුරු උණ රෝගය ගැන අනිසි බියක් ඇති කරගත යුතු නෑ – ආචාර්ය චන්දිම ජීවන්දර
මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා. මංකිපොක්ස් වෛරසය අලුත් වෛරසයක් ... Read More

